makeup_නාන්නේ ?

PhoenixSL

Member
Feb 18, 2015
1,157
305
0
1.jpg

​



ඇයි බන් ලංකාවේ ගොඩක් කෙල්ලෝ makeup නාන්නේ ? දැක්කම අප්පිරියයි යකෝ. සුදු වෙන්නම ඕන කියලා එකක් තියේද ? තමන්ට ගැලපෙන විදිහට හැම දේම කළා නම් ඉවරයි නේ .. weddings වලට එහෙම එන සමහර එවුන් දැක්කම මොන ජීවිතද මෙවුවා කියලා හිතෙනවා..

දැන් තේ කඩ වලට වඩා beautය saloon වත්ත වටේම.... මොන රටක් ද බන් මේක දැන් :dull::dull::dull:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන්ට ඕන දේවල්නේ බන් උන් කරන්නේ....
    මුණවල් උන්ගේ නම්, මේකප් සෙට් එකත් උන්ගේ නම්, මේකප් දන්නෙත් උන්ම නම් ඇයි කාටවත් රුදාවක්...