ඇයි බන් ලංකාවේ ගොඩක් කෙල්ලෝ makeup නාන්නේ ? දැක්කම අප්පිරියයි යකෝ. සුදු වෙන්නම ඕන කියලා එකක් තියේද ? තමන්ට ගැලපෙන විදිහට හැම දේම කළා නම් ඉවරයි නේ .. weddings වලට එහෙම එන සමහර එවුන් දැක්කම මොන ජීවිතද මෙවුවා කියලා හිතෙනවා..
දැන් තේ කඩ වලට වඩා beautය saloon වත්ත වටේම.... මොන රටක් ද බන් මේක දැන්





