Malaysia ගිහිල්ල යන්න තැන්...!!!
මචන්ලා මම මට හම්බුන ටිකට් 2කට මගේ අම්මටයි තාත්තටයි දුන්න Malaysia ගිහින් එන්න. Malaysia ගිහින් බලන්න හොඳ තැන් ටිකක් කියපල්ලකෝ? 2ක් ට කියක් විතර ගෙනියන්න වෙයිද? Nights 2යි. ඒ ටිකේ බලන්න පුළුවන් හොඳ තැන් ටිකක් කොටගෙන පලයල්ලා!