මචන් මට මැලේසියාවෙදි මොබිටෙල් සිම් එකකින් ලංකාවට කෝල් ගන්න එක ගැන ප්රශ්න ටිකක් තියනවා පොඩ්ඩක් මේකගැන දන්න යාලුවෙක් උවුවක් කරනවද ?
1. ලංකාවේ අපි පාවිච්චි කරන ඕනම ෆෝන් එකක් එහෙදිත් පාවිච්චි කරන්න පුලුවන්ද ?
2. අපි එහෙදි කනෙක්ට් වෙන්න ඕන නෙට්වර්ක් එක මොකද්ද ?