Malaysia help

Molock

Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මචන් මට මැලේසියාවෙදි මොබිටෙල් සිම් එකකින් ලංකාවට කෝල් ගන්න එක ගැන ප්‍රශ්න ටිකක් තියනවා පොඩ්ඩක් මේකගැන දන්න යාලුවෙක් උවුවක් කරනවද ?

    1. ලංකාවේ අපි පාවිච්චි කරන ඕනම ෆෝන් එකක් එහෙදිත් පාවිච්චි කරන්න පුලුවන්ද ?
    2. අපි එහෙදි කනෙක්ට් වෙන්න ඕන නෙට්වර්ක් එක මොකද්ද ?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,902
    113
    මාලඹේ
    auto connect wenawa.habaey salli thiyenna ona roaming activate karalathiyenna ona .Prepaid auto connect wenawa no problem
    Networ eka godak welawata Hotlink
     
    • Like
    Reactions: Molock

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    auto connect wenawa.habaey salli thiyenna ona roaming activate karalathiyenna ona .Prepaid auto connect wenawa no problem
    Networ eka godak welawata Hotlink

    Thanks machan!
    Roaming activate karana hati poddak kiyanna puluwanda? mobitel site eke thiyana hati poddak pahadili madi wage
     
    • Like
    Reactions: 2osama