Malaysia tour help

Hagrid

Junior member
  • Nov 21, 2021
    60
    30
    18
    2024 march වල මැලේසියා යන්න හිතන් ඉන්නෝ. එහෙ ගිහින් bikeඑකක් rent එකට අරන් පදින්න පුලුවන්ද. ලංකාවෙ licence තියනව. එහෙදි licence issue එකක් නැද්ද.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,056
    72,192
    113
    මාලඹේ
    බයික් අරගෙන පදින්න එහේ බයික් හොයා ගන්න නැහැ
    ලංකාවේ International license එකට මාස 3 ක් ඇතුලත Drive කරන්න පුළුවන්
     
    • Love
    Reactions: Hagrid

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,114
    35,987
    113
    මැදමහනුවර
    w7cokLH.jpg
     
    • Sad
    Reactions: Hagrid and imhotep