Malaysia Tour

whitehat

Well-known member
  • Jun 20, 2015
    1,515
    143
    63
    machan mama december malaysia yanna inne family eke ayath ekka.malaysia walata first time,ubalagen udau tikak ona.
    1.nawathinna hithuwe bukit bintang. hoda hotel ekak dana ganna ona
    2.malaysia use karanna hoda tourist sim ekak
    3.wholesale market thiyenawanam a gana danagannath ona
    4.balanna yanna thiyena places
    5.night markets
    6.travel karanna hodama widiya(ex- bus,train,taxi)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113

    තුන් දෙනෙක්ට ගිහිං එන්න කීයක් වගේ යයිද සතියකට 😀... ඊට අඩුවට යන්න පුලුවන් රටවල් මොනවාද
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    machan mama december malaysia yanna inne family eke ayath ekka.malaysia walata first time,ubalagen udau tikak ona.
    1.nawathinna hithuwe bukit bintang. hoda hotel ekak dana ganna ona
    2.malaysia use karanna hoda tourist sim ekak
    3.wholesale market thiyenawanam a gana danagannath ona
    4.balanna yanna thiyena places
    5.night markets
    6.travel karanna hodama widiya(ex- bus,train,taxi)

    1 bukit bintang nam furama wage 3star unath ok (imbi wala thiyenne )eth studio apartment ekak ganna with break first
    2 ara yello color zim ekak ganna 12MR -8 gb da koheda dena eka anika free wifi hotel eke thiyanawa

    3 Myden godak hodai shopping

    balanna yanna tour maps onama thanaka thibe

    4 night market (street food da ?)
    5 hodama vidiha mono rail
     
    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,373
    754
    113
    Apparently USA
    thambiya.jpg

    කැරි තම්බියෙක්ට රිදිලා :lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mama eka parak Bukit bingtang wala "Jalan pudu" area eke hitiya..

    Hotel eka "Hotel Sandpiper" 3 star

    https://q-cf.bstatic.com/images/hotel/max1024x768/334/33423056.jpg
    https://encrypted-tbn0.gstatic.com/...cM4wN-HoQttKQXFDUoyQCa9Fwm-ifdBuODbbdHyg_dA&s

    Hotel eken nam kaave naha... set une naha. eliye keema try karanna hithuna..

    pain yana durin night food marcket tiyanava wena kadawalut tiyanava..

    Hotel eke indala Petronas twin towers, KL Tower, China Marcket saha nama mathaka naha shoping Malls dekak tiyanava... (ekaka chocalate maara labai loku loku brands)

    Taxis walaa yanava nam gaana katha karan yanna..

    Jenting highlands cable car, temple, shopping mall(gaana nam wadi badu wala balanna hondai)
    Batu caves kiyala guhaa sankiirnayak tiyanava Hanumantha mulika karagena tamil seen ekak..

    ovata train wala yannat puluwan bus eketh puluwan taxith puluwan.. api giyee train ekee saha Bus ekee hotel eka issarahama Pudu central kiyala train and dura gaman bus service ekak tiyanava taxi yanava nam ganan katha karagena yanna...

    thawa tikak durata wenna "Sunway lagoon" kiyala water and entertainment park ekak tiyanava gamana durai dawasakvath yanava...

    thawa Cadberry choco factory ekada koheda tiyanava... ahagena yanna..

    api karee oya tika visit karala dawasakma e town eke awida awida kaka bibee hitapu eka... (Office trip ekak)

    Hitad eke tours wala yanna ona places tiyanava.. oya inna tow ekata dura balala google map wala oyalama arrange kara ganna gamana..

    Hotel eken katha karala vans hire kara gannat pluwan oya places walata...

    thawa hotel thiyanava ona taram api itin medium budget ekaka superma place eka widiyata ape organiser dakala tibbe oya place eka....

    hama weleema namak thiyana wadipura thiyana taxi service ekak or public trainsport use karanna... nodanna wahana wala yanna epaaa....

    jaya wevaaaaaaaaaaaa..................!!!
     
    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo

    Good feedback.. follow this... hotels agoda ekee balanna. math eken book karala thamai giye. Genting Highlands a must..
     
    machan mama december malaysia yanna inne family eke ayath ekka.malaysia walata first time,ubalagen udau tikak ona.
    1.nawathinna hithuwe bukit bintang. hoda hotel ekak dana ganna ona
    2.malaysia use karanna hoda tourist sim ekak
    3.wholesale market thiyenawanam a gana danagannath ona
    4.balanna yanna thiyena places
    5.night markets
    6.travel karanna hodama widiya(ex- bus,train,taxi)

    1) බූකින් බින් ටැං වල නවතින එක ගොඩක් පහසුයි. මොකද ශෝපින් වලට පයින් යන දුර.
    3 ස්ටාර් එකක් ගන්න පුළුවන් 4500-5000 අතර (රිංගිට් 1ක් 44-45 වගේ වෙනවා ලංකා මුදලින් )
    අපි සති දෙකකට කලින් හිටිය හිටියේ shani එකේ (3500 රුම් එකක් ) එක දුර වැඩි PWTC නිසා මොනෝ රේල් එකේ එන්න ඕනි බුකින් බින් ටැංග් වලට.

    2) ගෙන්ටින් යන්න කේබල් කාර් එකේ ගිහින් ගෙන්ටින් හොටෙල් 1 බලලා එන්න එක පට්ට. එකේ තීම් පාර්ක් එකක් තියනවා.
    3) sunway ලගූන් එකත් හොදයි වෝටර් සපෝර්ට් තියනවා .
    4) ෂොපින් අඩුවට mydin. ඒ ලග තව මෝල් කීපයක්ම තියනවා. ටයිම්ස් ස්ක්යර් එකේ බ්‍රෑන්ඩ් ඩඩ් බඩු අඩුවට තියනවා. එකට වෙනම යන්න.
    චොක්ලට් ෆැක්ටරියට යන්න එත් චොකලට් ඊට වඩා අඩුවට mydin එක ලග මෝල් වල තියනවා lulu එකේ එහෙම.
    5) මොනෝ රේල් වල යන්න. කහපාට ටැක්සි නිතර පාවිචි කරන්න. චියිනිස් රියදුරු කටිට්ය ඉන්න කැබ් විතරක් පාවිච්චි කරන්න . ඉන්දියන් අය නැවැත්තුවත් නගින්න එපා. යන්න කලින් ගාන අහන්න ඒ ගණනෙන් බාගෙකට යන්න අහන්න. පුළුවන් හැම තැනදීම බාගෙන් කරන්න, (උන් වැඩිපුර මිල කියනවා ) ඉන්දියන් කඩ වලින් කනවනම් බලාගෙන උන් පට්ට කෙමිකල් ටිකක් දානවා. ස්ට්‍රීට් ෆූඩ්ස් බයනතුව කන්න. ජය
     
    Ela machan, thanks reply ekata, machan mydin koheda thiyenne?kl City ekemada