මචන්ලා business registration නැතිව paypal business account හදන්න බැරිද? මගේ Malaysian business account එකක් තිබුන. දැන් ලිමිට් කරලා. Paypal එකෙන් business registration එකක් ඉල්ලනවා. ගොඩ දාන්න ක්‍රමයක් නැත්ද?