Maldives වල ඉන්න එකෙක්ට ස්ටෙන්ස් දාලා ගිය ගමන්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,342
    113
    ලන්කාවෙ කරන්නෙ මුලින් එකො එකක් අරන් ඩයි ටෙස්ට් එකට දිනයක් දෙනව. මාස ගානක් ඉස්සරහට. ඩයි ටෙස්ට් එකෙදි ස්ටෙන්ට් එකකින් ගොඩදාන්න පුලුවන්නම් එවෙලෙම දානවා. රජයෙ නම් ෆ්‍රී. ඩොක්ටර් ප්‍රයිවට් එකෙ කියනව සල්ලි තියෙනම් හොස්පිටල් එකට මොනා හරි අරන් දෙන්න කියල සමහරුන්ට
     
    • Like
    Reactions: kandahar

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ලන්කාවෙ කරන්නෙ මුලින් එකො එකක් අරන් ඩයි ටෙස්ට් එකට දිනයක් දෙනව. මාස ගානක් ඉස්සරහට. ඩයි ටෙස්ට් එකෙදි ස්ටෙන්ට් එකකින් ගොඩදාන්න පුලුවන්නම් එවෙලෙම දානවා. රජයෙ නම් ෆ්‍රී. ඩොක්ටර් ප්‍රයිවට් එකෙ කියනව සල්ලි තියෙනම් හොස්පිටල් එකට මොනා හරි අරන් දෙන්න කියල සමහරුන්ට
    Die test ekedi ma stent eka Dana eka hodai
     
    • Like
    Reactions: pathaleiretta

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,008
    12,098
    113
    Dye test kiyanne angiogram ekata..

    Lankaweth edama angiogram karala stent danawa hadissi unta..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    Eka nam mama danne na lankawe network wage 5 gunayak hodai. Patta fast

    Lankawe internet kiyanne mafia ekak bun

    Infrastructure awulak newei hambu karan kanna hadagena thiyana huththak

    Original adsl contract okkoma unlimited just like any other normal countries have it
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඌ මට රිපොට් එව්වා. ඌව ගෙදර යවලා අද. ගානක් වත් නැහැලු. Echocardiography report eke kisima awulak na Lu. ඩොකා කියලා කලින් ආපු නිසා පට්ට ලකී කියලා.

    ඌට දාලා තියෙන්නෙ XIENCE Sierra කියලා ස්ටෙන්ට් එකක්. ඒකට ලංකාවේ සල්ලි ලක්ෂ 10ක් අරන්.

    අවුලක් නැහැ අමානා තකාෆුල් එකෙන් ගෙවලා. අඩුම ගානෙ insurance එකෙන් එන්නෙත් නැහැලු. ලංකාවේ ඉන්සුවරන්ස් කම්පැණිය එකක්, සල්ලි ගෙවන්නෙ වෙනම එකක්. එකත් වාත වෙලා.