Maldivians are true friends of Sri Lanka

bokaRaj

Well-known member
  • Dec 4, 2008
    2,916
    6,149
    113
    ලංකාවේ යටත් විජිතයක් ලු. බුද්ධාගම සිංහල එහෙම තිබ්බ එහේ
    true.. they have buddhist monuments.. Maldives was a buddhist island


    thodu-stupa-maldives_l.jpg

    https://www.kon-tiki.no/expeditions/the-maldives/
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    1,433
    2,272
    113
    ඉස්සර මාලදිවයින ලංකාවට යටත් වෙලා වගේ ඉදලා තියනවලු. ඒ කාලේ බදු විදියට උම්බලකඩ, කරෝල එහෙම ලංකාවට දුන්නලු

    P.S- තව දෙයක් මාළුන්ගේ ලේ වලින් හදපු මස්කට් වගේ දේකුත් බදු විදියට ලංකාවට දුන්නා දේවල් අතර තිබ්බ වගේ කතාවකුත් යන්තං මතකයි. හරියට sure නෑ හැබැයි
    මාල දිවයින ලංකාවට යටත්ව තිබුන බවක් නම් මම දන්නේ නැහැ. ඒ උනාට මාලදිවයිනේ මිනිස්සු පොඩි රුවල් ඔරු වල නැගිලා, ලංකාවට වෙළඳාමට එනවා නම් මම දන්නවා.

    ඔවුන් උම්බලකඩ, බොන්ඩි අළුවා, ජාඩි වැනි දේ අරගෙන ලංකාවේ නිරිතදිග වෙරළට එනවා. ඉන්පසු මාස කිහිපයක්ම ඔවුන් ගෙනා දේවල් කත් වල පටවාගෙන රට ඇතුලේ ගම්වලට ගොස් ඒවා විකුනනවා. මේ කාලය වනවිට මෝසම් සුළං වෙනස් වෙලා ඔවුනට මාලදිවයින පැත්තට ආපසු යෑමට සුදුසු සුළං ප්‍රවාහයක් ලැබුනාම ආපසු යනවා.

    එසේ ආපසු යන්නේ ඒ කාලයේ මාලදිවයිනේ නොතිබුණු, එහෙත් ලංකාවේ තිබුන නොයෙකුත් ද්‍රව්‍ය මිලදී අරගෙනයි. මේ දේවල් 70 දශකයේ මැද වෙනකොට නැති වෙලා ගියා. එකල රජයේ තිබුන සංවෘත ආර්ථිකය නිසා ඔවුනට ලංකාවේදී මිලදී ගත හැකි දේවල් නොමැති වීම මීට මූලික හේතුව ලෙස මම හිතනවා.

    පොහොසත් මාලදිවයින් ළමයින් ඉගෙනීමට ලංකාවට පැමිණීමත් බහුලව සිදු උනා. මම පාසල් යන කාලේ රාජකීය විදුහලේ ඉංග්‍රීසි මාධ්‍ය පංතියේ බොහෝ මාලදිවයින් කොල්ලන් හිටියා මතකයි.
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    4,912
    3,847
    113
    අසූ ගනන් වල අපෙ සෙට් එකක් ඕක යටත් කරගන්න ගියා නේද?

    මාල දිවයින ලංකාවට යටත්ව තිබුන බවක් නම් මම දන්නේ නැහැ. ඒ උනාට මාලදිවයිනේ මිනිස්සු පොඩි රුවල් ඔරු වල නැගිලා, ලංකාවට වෙළඳාමට එනවා නම් මම දන්නවා.

    ඔවුන් උම්බලකඩ, බොන්ඩි අළුවා, ජාඩි වැනි දේ අරගෙන ලංකාවේ නිරිතදිග වෙරළට එනවා. ඉන්පසු මාස කිහිපයක්ම ඔවුන් ගෙනා දේවල් කත් වල පටවාගෙන රට ඇතුලේ ගම්වලට ගොස් ඒවා විකුනනවා. මේ කාලය වනවිට මෝසම් සුළං වෙනස් වෙලා ඔවුනට මාලදිවයින පැත්තට ආපසු යෑමට සුදුසු සුළං ප්‍රවාහයක් ලැබුනාම ආපසු යනවා.

    එසේ ආපසු යන්නේ ඒ කාලයේ මාලදිවයිනේ නොතිබුණු, එහෙත් ලංකාවේ තිබුන නොයෙකුත් ද්‍රව්‍ය මිලදී අරගෙනයි. මේ දේවල් 70 දශකයේ මැද වෙනකොට නැති වෙලා ගියා. එකල රජයේ තිබුන සංවෘත ආර්ථිකය නිසා ඔවුනට ලංකාවේදී මිලදී ගත හැකි දේවල් නොමැති වීම මීට මූලික හේතුව ලෙස මම හිතනවා.

    පොහොසත් මාලදිවයින් ළමයින් ඉගෙනීමට ලංකාවට පැමිණීමත් බහුලව සිදු උනා. මම පාසල් යන කාලේ රාජකීය විදුහලේ ඉංග්‍රීසි මාධ්‍ය පංතියේ බොහෝ මාලදිවයින් කොල්ලන් හිටියා මතකයි.
    කලින් ජනාධිපති රෝයල් , සමහර professional exam වල ටියුෂන් වලට එහෙ ළමයි එනවා!
    ------ Post added on May 15, 2022 at 4:35 AM
     

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    2,971
    435
    83
    Troll-Land
    මාලදිවයින අපිට වැඩි ඒක පුද්ගල ආදායමක් ගන්න රටක්. රට දියුණු කළේ ටුවරිසම් වලින් දූපත් හොටෙල් චේන් වලට බදුදීලා. ලංකාවෙ ඒක කරනකොට යක්ක පුත්තු සරම උස්සන් එනවා හැමිණෙන්න. මේක නවත්තන්න ඕනෙ ඉස්කෝල වලින්. ලෝකෙ උතුම් රට ලංකාවයි. මුළු ලොව මේ රටට යටයි කියලානෙ උගන්නන්නෙ. ඇත්තම කතාව මේ ලෝකෙ තියෙන හිගනම රටක් ජාතිආලෙ බදන් ඉන්නැතුව දියුණු වෙයල්ලා කියලා ළමයින්ට උගන්නනෝන
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    13,491
    9,630
    113
    Kuwait-Galle
    ඉස්සර මාලදිවයිනේ මිනිස්සු කොලබ හා ගාල්ලේ වරායවල් වලට එනවා පොඩි බෝට්ටු වලින් වෙළදාමේ. මම පොඩිම කාලේ දැකල තියනවා ඒ බෝට්ටු.
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    343
    522
    93
    දූපත් ටික ගිලුනම ලංකාවට පනින්න බලන් ඉන්න නිසා වෙන්න ඇති. 😫

    යටත් විජිතයක් ලු. බුද්ධාගම සිංහල එහෙම තිබ්බ එහේ
    සාමකාමී හම්බයෝ ඇවිත් පන්සල් කඩලා ඒවට විරුද්ධ උන හාමුදුරුවන්ගේ බෙලි කපලා මරලා තමා අල්ලව ගෙනාවේ. ඊට පස්සේ ඉතින් අල්ලා පමණි.
    https://en.wikipedia.org/wiki/History_of_the_Maldives#Buddhist_period

    Ube Post Eka Kiyawanna Patan gannakota Mama hithuwe Ara Tela Wadi Unaama Lankawe unta Ena Ladey Aaith Awilla da Kiyalai.
    මොන ලෙඩේද බන්? හම්බයොන්ගේ ලෙඩේද?

    The 2008 constitution designates Islam as the official state religion. The law prohibits the practice by citizens of any religion other than Islam. Non-Muslim foreigners are allowed to practice their religious beliefs only in private.


    මේ තියෙන්නේ හම්බයො අල්ලහ් clone එක හොරෙන් ගත්ත ආගම ඒ තනි දෙයියත් ලෙප්ට්. හින්දු බෞද්ධ මොන කතාද?

    Christianity is a minority religion in the Maldives. The Maldives are among the countries with the least tolerance towards Christians. According to the former President Maumoon Abdul Gayoom, no religion other than Islam should be allowed in the Maldives. Public practice of the Christian religion is prohibited.
     
    • Like
    Reactions: scorpion MW

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    4,960
    645
    113
    Maligawatta
    මාල දිවයින ලංකාවට යටත්ව තිබුන බවක් නම් මම දන්නේ නැහැ. ඒ උනාට මාලදිවයිනේ මිනිස්සු පොඩි රුවල් ඔරු වල නැගිලා, ලංකාවට වෙළඳාමට එනවා නම් මම දන්නවා.

    ඔවුන් උම්බලකඩ, බොන්ඩි අළුවා, ජාඩි වැනි දේ අරගෙන ලංකාවේ නිරිතදිග වෙරළට එනවා. ඉන්පසු මාස කිහිපයක්ම ඔවුන් ගෙනා දේවල් කත් වල පටවාගෙන රට ඇතුලේ ගම්වලට ගොස් ඒවා විකුනනවා. මේ කාලය වනවිට මෝසම් සුළං වෙනස් වෙලා ඔවුනට මාලදිවයින පැත්තට ආපසු යෑමට සුදුසු සුළං ප්‍රවාහයක් ලැබුනාම ආපසු යනවා.

    එසේ ආපසු යන්නේ ඒ කාලයේ මාලදිවයිනේ නොතිබුණු, එහෙත් ලංකාවේ තිබුන නොයෙකුත් ද්‍රව්‍ය මිලදී අරගෙනයි. මේ දේවල් 70 දශකයේ මැද වෙනකොට නැති වෙලා ගියා. එකල රජයේ තිබුන සංවෘත ආර්ථිකය නිසා ඔවුනට ලංකාවේදී මිලදී ගත හැකි දේවල් නොමැති වීම මීට මූලික හේතුව ලෙස මම හිතනවා.

    පොහොසත් මාලදිවයින් ළමයින් ඉගෙනීමට ලංකාවට පැමිණීමත් බහුලව සිදු උනා. මම පාසල් යන කාලේ රාජකීය විදුහලේ ඉංග්‍රීසි මාධ්‍ය පංතියේ බොහෝ මාලදිවයින් කොල්ලන් හිටියා මතකයි.
    Former president of Maldives was a student of Royal College

    President Maumoon Abdul Gayoom
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,646
    784
    113
    Dubai
    මේ මොන හිච්චි රටක්ද
    උන්ගෙන් අපිට කෙසේ වෙතත්, අපෙන් උන්ට support එකක් නැත්නම් උන්ට Hikiz:rofl:
    පල පල යන්න කැරි ටෝක් දෙන්නේ නැතුව
    Grade 1 d oya
     
    • Haha
    Reactions: ShiningStar