ලන්කාවෙ මොඩෙලින්ග් ඉගෙන ගන්න හොද place එකක් මොකද්ද කොල්ලෙක්ට..
වයස 20 and උස 5'11 ඇති මම දන්න විදිහට...ලූක් එකක්ත් තියෙනවා...වයස 20 මදිද???ඇගත් Average තියෙනවා..තව ටිකක් Bulk කරගත්තාම ඇතිවේයි..

Zsaid Image's කියන Place එකෙ ඉගෙන ගන්න බැලුවෙ..එතන හොද ඇති කියලා හිතෙනවා...
මේ ගැන දන්න අය ඉන්නවනන් හෙල්ප් එකක් දෙන්න...

sleeping dog 