Maliban da Munchee da Hoda?

Maliban da Munchee da Hoda?

  • Maliban

    Votes: 201 67.0%
  • Munchee

    Votes: 99 33.0%

  • Total voters
    300

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මැලිබන් වල තියෙන ලොකුම අවුලක් තමයි
    උන් ලංකාව තුල කරන බෙදාහැරීම් හරිම අඩුයි
    උන් සේරම උන්ගේ නිෂ්පාදන රට පටවනවා
    මැලිබන් බිස්කට් සමහර ඩොටේ පැතිවල නෑ
    එත් මංචි ඕනෑම තැනක තියෙනවා
    උන්ගේ පුළුල් බෙදාහැරීමේ ජාලයක් තියෙනවා
    අන්න එකයි මංචි ලංකාව ඇතුලත විශාල වෙළදපොල
    කොටසක් හිමිකරගෙන තියෙන්නෙ
    :D:D:D
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඔය දෙකේම මාරි එකයි චොකලට් එකයි කාලා බලපං මොකක්ද හොඳ කියල උඹටම තේරෙයි

    මන්චි එකේ සුපර් ක්‍රීම් කරැකර් එක නං සිරා
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon



    ඉස්ලාම් ආගමේ ආරම්භය දැනගැනීමට කැමති අය ඉහත වීඩියෝ එක බලන්න. ටිකක් දිගයි, හැබැයි සම්පූර්ණ කුරණයයි, හඩිත් කියවල ඔලුව කුරුවල් කර ගන්නවට වැඩිය ඔය වීඩියෝ එක බලල ඉස්ලාම් කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.