අනිත් වැදගත් කාරනේ වැස්සි දිහා බලල පැටිය ගනින්
mekath yam durakata aththa
habai ithin patiya haduwe a wassi thawa wassek ekka ekathu wela neh

අනිත් වැදගත් කාරනේ වැස්සි දිහා බලල පැටිය ගනින්

උඹ එල කොල්ලෙක් වගේ ඉද්දි අම්මලම එනවා දුවලව set කරන්න.මම කියන දේ බොරුවක් නම් නෙමෙයි.


සහතික ඇත්ත මචං. අත්දකිමෙන්මම මම මේ ටික දන්නවා.
අනික බලපන් ඉස්සර ලස්සනට හිටපු කෙල්ලෝ ඔක්කොම 25 වෙනකොට ඇන්ටිලා වෙලා. වැඩිය ඕනේ නෑ. ගොඩක් උන් 24 වෙනකොටත් එක්ස්පයර් වෙනව. ඒ උනාට කෙට්ටුවට කැතට හිටපු මන් වගේ කොල්ලෝ ටිකක් හැන්ඩ්සම් වෙලා එනවා![]()


siraaawata maඅඩේ අප්පා, මට 21දී මම කලේ, TV එකේ zorro බලපු එක තමා. උබට හොදට සමාජේ තේරෙනවා.
