Malware ගිය සයිට් එක්ක Malware Free අයින් කළා.

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    කෙනක් ගේ Malware ගිහින් හොදටම අවුල් ගිය සයිට් එකක් දවසක මහන්සියෙන් අය හැදුවා

    wp-content File එකයි DB එකයි තිබුණ නිසා ගොඩ දැම්මේ Plugin/Theme Replace කරන්න නැති නිසා සමහර පරණ Plugin Malware අයින් කරලම දාන්න වුණා

    VPS එකේ සෑහෙන දේවල් කරන්න වුණා නිදා ගන්නේ නැතුව කරේ රු 10000 ඉල්ලුවා මම වැඩේට

    එයා එයාගේ දුක කිව්වා එයාට සල්ලි නැති ප්‍රශ්න කිව්වා එයාගේ සල්ලි යන ඒවා කිව්වා.

    2023 බැකප් එකක් දාගන්න පුළුවන් කිව්වා

    නැතිනම් AI වලින් හදා ගන්න පුළුවන් කිව්වා

    මට එහෙම කියලා රු 5000 දෙන්නම් කිව්වා

    මම එපා කිව්වා සල්ලි ෆ්‍රී කරලා දුන්නා කියලා හිතාගන්න කිව්වා.

    දෙන්නම් ගාගා පස්සෙන් ආවා මම Account Number එක දුන්නා මට සල්ලි ප්‍රශ්න තියෙන නිසා
    එයා එත් දැම්මේ නෑ මටම අවුල් මම Whatsapp එකෙන් Account Number එක යවපු එක මැකුවා උදේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    කෙනක් ගේ Malware ගිහින් හොදටම අවුල් ගිය සයිට් එකක් දවසක මහන්සියෙන් අය හැදුවා

    wp-content File එකයි DB එකයි තිබුණ නිසා ගොඩ දැම්මේ Plugin/Theme Replace කරන්න නැති නිසා සමහර පරණ Plugin Malware අයින් කරලම දාන්න වුණා

    VPS එකේ සෑහෙන දේවල් කරන්න වුණා නිදා ගන්නේ නැතුව කරේ රු 10000 ඉල්ලුවා මම වැඩේට

    එයා එයාගේ දුක කිව්වා එයාට සල්ලි නැති ප්‍රශ්න කිව්වා එයාගේ සල්ලි යන ඒවා කිව්වා.

    2023 බැකප් එකක් දාගන්න පුළුවන් කිව්වා

    නැතිනම් AI වලින් හදා ගන්න පුළුවන් කිව්වා

    මට එහෙම කියලා රු 5000 දෙන්නම් කිව්වා

    මම එපා කිව්වා සල්ලි ෆ්‍රී කරලා දුන්නා කියලා හිතාගන්න කිව්වා.

    මේවට කියන්න දේවල් නෑ :no:
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    928
    1
    1,934
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    Thanks Nadun Free of Charge වැඩේ කරල දුන්නට. මම ඒ 5000න් Pizza එකක් කෑවා. :yes::yes:

    උබල වගේ මෝඩ යක්කු හොයාගන්න අමාරුයි බන් අද කාලෙ. :yes::yes: දැන් උබ මේ ත්රෙඩ් එක දැම්මෙත් හිත හදාගන්න නේද කරපු ගොන් වැඩේට?

    උබ කසාද බැන්දම ගැනිවත් පොඩ්ඩක් දෙන්න බැරිද Free of Charge?
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,601
    4,730

    මූ (Nadun) පච හදල ත්‍රෙඩ් දාන්නෙ උබලගෙන් ආතල් ගන්ඩ :ROFLMAO:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    මූ (Nadun) පච හදල ත්‍රෙඩ් දාන්නෙ උබලගෙන් ආතල් ගන්ඩ :ROFLMAO:
    පච නමේ විශ්වාස කරනවනම් කරන්න මචන් නැතිනම් මාව Ignore කරන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    මෙකෙයි, පන්ති කරන ගුරාගෙ දරුවන් ගැන හිතලා කරන්න කියපු එකෙ වෙනසක් තියෙනවාද?
     
    Sinha-Le

    Active member
  • Jul 10, 2026
    157
    229
    43
    ශ්‍රී ලංකාව
    Screenshot-2026-07-31-14-00-03-021-org-mozilla-firefox-edit.jpg
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,412
    113
    35
    Spain
    අනේ බන් උඹ, බිස්නස් කරද්දී ඇඩ්වාන්ස් එකක් ගනින් වැඩක් කරන්න කලින්. වැඩේට අත ගහන්න නම් උඹේ මහන්සිය කවර් වෙන ගානක්වත් ඇඩ්වාන්ස් ඉල්ලන්න ඕන. එක ලැබුනම වැඩේ කරන්න ගන්නවා කියපන්. ඔලුවත් රිදෙනවා මේවා කියවල.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    තිරප්පනේ දොදොල් පුකා කිව්වම ගමම දන්නව නේද?
    වේසකමට පුක දීලා බඩට අරන් මගදි එපා නිසා ගබ්සා කරන්න ගියාට හරි ගියෙ නැති නිසා මොංගල් වෙලා ඉපදුන එකා කියලා ඇහුවාමනම් ගමම පෙනන්නෙ උඹවලු පොන්නයො.:sneaky::sneaky:

    දැන් ඉතින් උඹෙ අම්ම කරනවා වගේ සල්ලි නොදී ගහපු වේස බඩුව වගෙ කෙඳිරි ගගා පස්සෙන් එන්න එපා 🤭 🤭
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    අනේ බන් උඹ, බිස්නස් කරද්දී ඇඩ්වාන්ස් එකක් ගනින් වැඩක් කරන්න කලින්. වැඩේට අත ගහන්න නම් උඹේ මහන්සිය කවර් වෙන ගානක්වත් ඇඩ්වාන්ස් ඉල්ලන්න ඕන. එක ලැබුනම වැඩේ කරන්න ගන්නවා කියපන්. ඔලුවත් රිදෙනවා මේවා කියවල.
    Advance ගත්තේ නෑ බන් මම ඒ සයිට් එක ගොඩ ගන්න ඌ බැහැ කියපු නිසා Plugin/Theme Replace කරන්න උගේ ලග නැහැ කිව්වා දාපු ඒවා මොකක් වත් එක නිසා කරන්න බැරි වැඩක් ද පුළුවන් වැඩක් ද කියලා සුවර් නැති නිසා මම ගත්තේ නෑ Advance එකක් එකයි වුනේ
     
    Sinha-Le

    Active member
  • Jul 10, 2026
    157
    229
    43
    ශ්‍රී ලංකාව
    වේසකමට පුක දීලා බඩට අරන් මගදි එපා නිසා ගබ්සා කරන්න ගියාට හරි ගියෙ නැති නිසා මොංගල් වෙලා ඉපදුන එකා කියලා ඇහුවාමනම් ගමම පෙනන්නෙ උඹවලු පොන්නයො.:sneaky::sneaky:

    දැන් ඉතින් උඹෙ අම්ම කරනවා වගේ සල්ලි නොදී ගහපු වේස බඩුව වගෙ කෙඳිරි ගගා පස්සෙන් එන්න එපා 🤭 🤭
    මේක නදුන් අතේ පාරක් ගහන්න දාපු ත්‍රෙඩ් එක. ඒකත් විනාස කරපං පුළුවන් නං harakaf
     
    • Haha
    Reactions: win7dot

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,943
    13,412
    113
    35
    Spain
    Advance ගත්තේ නෑ බන් මම ඒ සයිට් එක ගොඩ ගන්න ඌ බැහැ කියපු නිසා Plugin/Theme Replace කරන්න උගේ ලග නැහැ කිව්වා දාපු ඒවා මොකක් වත් එක නිසා කරන්න බැරි වැඩක් ද පුළුවන් වැඩක් ද කියලා සුවර් නැති නිසා මම ගත්තේ නෑ Advance එකක් එකයි වුනේ
    උඹ කපටින්ට අහුවෙනවා බන් නිකම්ම. බෑ කියන්න ඉගෙන ගනින්.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    උඹ කපටින්ට අහුවෙනවා බන් නිකම්ම. බෑ කියන්න ඉගෙන ගනින්.
    මේ දවස් වල සල්ලි ප්‍රශ්න වගයක් තිබුණා බන් එක නිසා කරේ නැතිනම් බෑ කියනවා
     
    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,601
    4,730
    113
    පච නමේ විශ්වාස කරනවනම් කරන්න මචන් නැතිනම් මාව Ignore කරන්න
    tupac පට්ට අවුලෙං ඉන්නෙ මේ දවස්වල, පුක පොඩ්ඩක් දෙන්ඩ බැරිද ඌට?
     
    • Haha
    Reactions: Psiko

    lilman

    Well-known member
  • May 10, 2009
    40,934
    54,516
    113
    Colombo
    Advance ගත්තේ නෑ බන් මම ඒ සයිට් එක ගොඩ ගන්න ඌ බැහැ කියපු නිසා Plugin/Theme Replace කරන්න උගේ ලග නැහැ කිව්වා දාපු ඒවා මොකක් වත් එක නිසා කරන්න බැරි වැඩක් ද පුළුවන් වැඩක් ද කියලා සුවර් නැති නිසා මම ගත්තේ නෑ Advance එකක් එකයි වුනේ

    ඉතින් Advance අරන් කරන්න බැරිනම් රිටන් කරපන්කො. නැත්නම් චෙක් කරල කරන්න පුලුවන්නම් advance ඉල්ලපන්.
     
    • Like
    Reactions: Pools

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,133
    12,671
    113
    38
    ඉතින් Advance අරන් කරන්න බැරිනම් රිටන් කරපන්කො. නැත්නම් චෙක් කරල කරන්න පුලුවන්නම් advance ඉල්ලපන්.
    ඒක අමතක වුණා බන් ඊළගට කරන්න ඕනේ එහෙම.
    vedak karanda kalin vede gena idea ekak aran advance ekak ganinko. business business vidiyata karapan.