mama ahuwuna....... yako.....

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113

    මෙක බලලා පාට මරු කරන්න පුලුවන් බල්බ් එකක් AliExpress එකෙන් order කරා
    (video එකෙ තියන bulb එකමයි)
    එක white Light තියෙනකොට විතරයි colors එහෙම දෑම්මාම හෙන අඩුයි brightness

    මුන් youtube views වෑඩි කරගන්න රටෙ ලොකෙ නෑති ජාරවල් review කරනවා එව බලන අපිත් මෙවට අහුවෙනවා

    උබල දන්න කලර්ස් change කරන්න පුලුවන් brightness තියන
    බල්බ් එකක් දන්නවද
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මචන් ඔය වැඩකට නැති අයිටම් ගෙන්නලා නිකන් ප්ලාස්ටික් කෑලි ගෙවල්වල ගොඩගහන්න එපා බන්. ඇත්තටම වැඩකට ඇති දෙයක් විතරක් නම් ගෙන්නපන්. :rolleyes:
     
    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    මචන් ඔය වැඩකට නැති අයිටම් ගෙන්නලා නිකන් ප්ලාස්ටික් කෑලි ගෙවල්වල ගොඩගහන්න එපා බන්. ඇත්තටම වැඩකට ඇති දෙයක් විතරක් නම් ගෙන්නපන්. :rolleyes:
    nae ban mata mekak huga kaleka idan genan ganna ona kamen hitiye..... :(:(:(
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මචන් ඔය වැඩකට නැති අයිටම් ගෙන්නලා නිකන් ප්ලාස්ටික් කෑලි ගෙවල්වල ගොඩගහන්න එපා බන්. ඇත්තටම වැඩකට ඇති දෙයක් විතරක් නම් ගෙන්නපන්. :rolleyes:

    :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මචන් ඔය වැඩකට නැති අයිටම් ගෙන්නලා නිකන් ප්ලාස්ටික් කෑලි ගෙවල්වල ගොඩගහන්න එපා බන්. ඇත්තටම වැඩකට ඇති දෙයක් විතරක් නම් ගෙන්නපන්. :rolleyes:
    :yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    මචන් උබයි වැරදි. වීඩියෝ එකේ පැහැදිලිව කියනවා එලිය අඩුයි කියලා. ඒ වගේම උබේ ඇහැටත් ඒක පේන්නවා. ඒ හැරත් උබ අලි එකේ රිවීව්ස් බලන්නත් තිබ්බා. උබේ හිතේ තියෙන අශාවට මුකුත් හොයන්න බලන්නෙ නැතිව ගෙන්නපු එකේ පාඩුව උබම බාර ගනින්. අරූට නිකරුනේ බනින්න එපා.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    මචන් ඔය වැඩකට නැති අයිටම් ගෙන්නලා නිකන් ප්ලාස්ටික් කෑලි ගෙවල්වල ගොඩගහන්න එපා බන්. ඇත්තටම වැඩකට ඇති දෙයක් විතරක් නම් ගෙන්නපන්. :rolleyes:

    nae ban mata mekak huga kaleka idan genan ganna ona kamen hitiye..... :(:(:(

    hari dn oken uba mkakda karanna hadanne kiypn blnna :angry::angry::angry::angry:

    kellawa gedara ekkan awilla light wala pata maru kara kara disti didin karannada hadanne :lol::lol:

    nttn thornak ghnna ynwada :eek: