කොකා කෝලා මේ වෙනකොට ලංකාවේ අංක එකේ සිසිල් බීම එකද කියන එකනම් මම දන්නෙ නෑ. කොහොම වුනත් කොකා කෝලා පැරදුනේ ලංකාවේ අලියා බීම එකට සහ ඉඉන්දියාවේ Thumbs up කියන බීම එකටයි විතරයි . උන් ඒ නිසා Thumbs up කියන cola එක සල්ලි වලට ගත්තා.
හැහැබැයි අලියා බීම වල Marketing and advertising වල සෑහෙන අඩුවක් මෑතකදී දකින්නට ලැබෙනවා වගේම උන් සිසිල් බීම , Flito කියන පලතුරු බීම සහ elephant house කිරි කියන brands අතරේ නන්නත්තාර වූ බවක් පේන්න තිතියෙනවා . කොටින්ම උන්ගෙ sugar free බීම වත් හහරියට advertise කරේ නෑ /SIZE]