EGB ද, COKE ද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,837
    1
    100,252
    113
    33
    Kalutara
    Den balapan Wasthilage Marketing. Unuth advertisement walin gemak gahanna puluwan set ekak


    උන් ලක්ෂ 50ක් විතර ගන්නවලු එක ඇඩ් එකක් හදන්න. ඇත්තද බොරුද දන්නේ නෑ :P
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,901
    1
    28,053
    113
    කොකා කෝලා මේ වෙනකොට ලංකාවේ අංක එකේ සිසිල් බීම එකද කියන එකනම් මම දන්නෙ නෑ. කොහොම වුනත් කොකා කෝලා පැරදුනේ ලංකාවේ අලියා බීම එකට සහ ඉඉන්දියාවේ Thumbs up කියන බීම එකටයි විතරයි . උන් ඒ නිසා Thumbs up කියන cola එක සල්ලි වලට ගත්තා.

    හැහැබැයි අලියා බීම වල Marketing and advertising වල සෑහෙන අඩුවක් මෑතකදී දකින්නට ලැබෙනවා වගේම උන් සිසිල් බීම , Flito කියන පලතුරු බීම සහ elephant house කිරි කියන brands අතරේ නන්නත්තාර වූ බවක් පේන්න තිතියෙනවා . කොටින්ම උන්ගෙ sugar free බීම වත් හහරියට advertise කරේ නෑ
    /SIZE]
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,451
    23,698
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඕක ඉඟුරු වෙනුවට තේ එකට දැම්මහැකිද ?

    උබ මේවගෙන් ඔම්ලට් හදලා කාලා තියෙනවද? :rolleyes:

    sunsilkdreamsoftsmoothshampoo.jpg