මම අලුතින් ආවේ. මගෙ නම සුකන්ගුරුන්.... මම ලංකාවේන් පිට වාසය කරන්නේ. ලංකාවේ ඇතුලේ වෙන දේවල් ගොඩක් මම මේකෙන් තමයි කියවන්නේ. අවුරුද්ක් විතර ඉන්න උන් ගැන නිරීක්ෂණ කරලා තමයි සිංහල දාගෙන ගලපලා ටයිප් කරලා ඔබ හමුවට ආවේ....
AI MOKADA MALLI?

නෑ අයියේ අපිටත් මේකෙන් ගොඩ එන්න බැරිවයි ඉන්නේ.... අයියත් බැහැලම බලන්නකෝ.... ෆේක් එකක් නෙවෙයි නම් තේරෙන්න කල් යයි අයියට....

නෑ අයියේ අපිටත් මේකෙන් ගොඩ එන්න බැරිවයි ඉන්නේ.... අයියත් බැහැලම බලන්නකෝ.... ෆේක් එකක් නෙවෙයි නම් තේරෙන්න කල් යයි අයියට....
SERAMA FAKE NEDA TIYENNE MEKI.. REAL NAME WALIN KAURUTH NAA
උඹ අලුත් නම් තේරෙන්න කල් යයි.... ෆේක් එකකින් ඇවිල්ල ආතල් එකක් ගන්නව නම් අමුතුවෙන් තේරුම් කරන්න ඕනේ නෑ....