Mama Badinna Yanne

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,157
    1
    6,218
    113
    Sri Lanka
    නැත්නම් හෙරිටන්ස් හොටෙල් අහුන්ගල්ල මේකත් හොදයි හොටෙල් වලින් ඖතින් නවීකරනක කරන ලද කාමර පහසුකම් මුහුද අද්දර නිස්කලංක පරිසරයකින් හෙබි හොද ආහාර පානවලින් සමන්විත සුපිරි ගනයේ තවත් හෝටලයක් හනිමුන් වලට තවත් හොද ප්ලේස් එකක් ඕක ආරක්ෂිතයි ගොඩක්ම විවිධ පැකේජ ඔස්සේ පහසුකම් ලබාගත හැක.හෝටලය පුරා ෆ්‍රී වයි ෆයි ඇත

    Habai mekanam Patta :P I love its pool.
    One of the best honeymoon places for a couple.