mama beela inne

Johnnie_Walker

Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    anan manan hukaris wadak naa...
    radio kiyala labbak yanawa. api illama ewa denna naa. deepan metallica nothing else matters.

    JW doubleblack bottle ekak dennek ekka gahuwa.

    amathapadan.:baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    හරි හරි බන් කෙන්ති ගන්න එපා තව පාරක් දිලාට කියමු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    dan radio dammma duruyann gana sinduwak yanawa. ewa wadak naa mage eka deepan.
    මොකෝ බං සීන් එක..?

    හරි හරි බන් කෙන්ති ගන්න එපා තව පාරක් දිලාට කියමු
    අද හිංදි සිංදු විතරයිනේද බං යන්නෙ..? මම ඒ පැත්තෙ ආවෙ නෑ ඒ නිසා.. සිංහල නැතුව වැඩක් නැහැ බං..:no:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මොකෝ බං සීන් එක..?

    අද හිංදි සිංදු විතරයිනේද බං යන්නෙ..? මම ඒ පැත්තෙ ආවෙ නෑ ඒ නිසා.. සිංහල නැතුව වැඩක් නැහැ බං..:no:
    :no:නැහැ මම හිතන්නෙ මම අහන්නෙ නැහැ නිකන් පොස්ට් ටිකක් දැම්මා අද බිසි බන්:dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    අඩොඔඔඔඔඔඔඔඔඔඔඔ ජොනියා උබට වැඩිද උබ එක පොස්ට් එකක්වත් දාලා නැහැ රෙඩියො ත්‍රෙඩ් එකෙ
    කොහෙද උබ සිංදු ඉල්ලල තියෙන්නෙ

    උබ වෙනුවෙන් කියන්නත් ගියා
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    අඩොඔඔඔඔඔඔඔඔඔඔඔ ජොනියා උබට වැඩිද උබ එක පොස්ට් එකක්වත් දාලා නැහැ රෙඩියො ත්‍රෙඩ් එකෙ
    කොහෙද උබ සිංදු ඉල්ලල තියෙන්නෙ

    උබ වෙනුවෙන් කියන්නත් ගියා

    mama damma ban. eeye eked danne naa:oo:
     
    anan manan hukaris wadak naa...
    radio kiyala labbak yanawa. api illama ewa denna naa. deepan metallica nothing else matters.

    JW doubleblack bottle ekak dennek ekka gahuwa.

    amathapadan.:baffled:

    බොට දැන් හරියන්නේ තොට තේරෙන්නෙත් නැති මට තේරෙන්නත් නැති සින්දු නෙමෙයි...
    ලුණු දෙහි....

    නටපාන්..... හො හො හො නටපාන්.........
    troll-dance.gif

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ubata kohenda anathayo jw? suduwa tikak beela kata abu karagena budiyaan.
    OK

    :no:නැහැ මම හිතන්නෙ මම අහන්නෙ නැහැ නිකන් පොස්ට් ටිකක් දැම්මා අද බිසි බන්:dull:
    එලස්.. මමත් අද ගියේ නෑ ඒ පැත්තට.. :no:
    උඹලත් දිවා රෑ දෙකේම වැඩනේ.. :D

    bootable wela inne :dull:
    එලස්.. උඹ බීලා පුරුදු එකෙක් නෙමෙයි.. රීබට් වෙනවනේ පටස් ගාලා.. :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩොඔඔඔඔඔඔඔඔඔඔඔ ජොනියා උබට වැඩිද උබ එක පොස්ට් එකක්වත් දාලා නැහැ රෙඩියො ත්‍රෙඩ් එකෙ
    කොහෙද උබ සිංදු ඉල්ලල තියෙන්නෙ

    උබ වෙනුවෙන් කියන්නත් ගියා
    :rofl: ලොල්... වැඩි හොදත් නරකටලු...
    අන්න අරූ අජිත් අයියා එක්ක සංගීතයක් ගහනවයි කියන්නෙ.. :rofl: