mama beela inne

snoop

Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    uba snoop dog wena hadanne? thota pukada? puke mama scurvy wunama mko? be lankan buy lankan. uba me thraeda eke rajinikanth wenne nathuwa idapan

    uba moka unama mata mokada ban.. thota wihiluwak therum ganna manasikathwayak nathnam choo karala nida ganin, mona sinduda. anika rajinikanth mona payiyekda :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    funny-gifs-start-er-up-daily-morning-awesomeness-25-photos-85075dde-sz500x378-animate.gif
    කවුද බං මේ.. උඹලගෙ නෑදෑ වෙන කවුරුහරිද..?

    මම සරම කරට අරන් ගිහින් :oo:අකුලගෙන අවා
    2.gif
    :rofl::rofl::rofl:
    මම දැක්කෙ උඹ සරම කටට අරගෙන අකුලගෙන ආවා වගේ..:rolleyes: අර මොකද උඹ සරම කරට දාගෙන ගිහින් අකුලගෙන ආවේ..? තියෙනවා කියලා පෙන්නලා එන්න ගියාද.. :dull: බලපං බලපං අහවල් එක එහෙම තියෙද කියලා..:baffled:

    oluwa dala yanna enawa.. melo rahak na oyi dan, baluwoth mokak hari gu waliyak. :dull:
    එහෙමම නැහැ බං.. ඉඳලා හිටලා පොන්සියෙක් ගොන් ආතල් එකක් ගත්තොත් තමා.. අනික ඒකෙත් ආතල් එකක් නැත්තෙම නැහැ.. ඔය ගයානයා එහෙම හරි කැමතියි වලි වලට..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ela ela ehema thamai inna ona :P
    :rofl:
    අනිවා මචං.. නැත්නම් කිසි ෆිට් එකක් නැහැනේ.. හැබැයි බීලා ඉවරවෙලා නැට්ටෙ ඉඳලා ගොම ගාගන්න එවුන්ට ඒක හරියන්නෙ නැහැ..

    හලෝ මචං.. උඹලාගෙන් ප්‍රශ්නයක් ඇහුවත් ගණන් ගන්නෙ නැහැනේ දැන්.. :( හරි ගිහිල්ලද..?
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අනිවා මචං.. නැත්නම් කිසි ෆිට් එකක් නැහැනේ.. හැබැයි බීලා ඉවරවෙලා නැට්ටෙ ඉඳලා ගොම ගාගන්න එවුන්ට ඒක හරියන්නෙ නැහැ..

    ow machan ganakata bonna purudu wenna ona ... :nerd: