Mama ebay eken 4X4 Buggy ekak buy kala

kinkong

Member
Jun 21, 2010
504
29
0
Mata kiyapan differential 3k daanne nathuwa 4WD karana hati :P Vaahane harewenne nathuwa yai matto :lol: Ubaa aawama thread ekak daapanko ehenun 4X4 pennala :P

උබට මචන් මේවා ගැන පොතේ දැනුම විතරනෙ තියෙන්නෙ.. මම ප්‍රායෝගික දැනුමක් තියනව... ඉදපන් මම ආපුවාම ෆොටෝ දාන්නම්
 
Sonique

Well-known member
  • Oct 22, 2007
    25,167
    11,184
    113
    Forest
    උබට මචන් මේවා ගැන පොතේ දැනුම විතරනෙ තියෙන්නෙ.. මම ප්‍රායෝගික දැනුමක් තියනව... ඉදපන් මම ආපුවාම ෆොටෝ දාන්නම්

    Pothe danuma newe mama kohomath engineering karanne. Api 4X4th tikak karala tiyanawa. Mata oya vaahane under view photo ekak daapan. Anika balapanko bun oke daala tiyana front tires. Mama buggy ganun wadi dura danne na e unath basics walin katha kaloth matanun kiyanna tiyenne oka 4WD newe kiyala:no:
     
    Ube gewal kohedha? net eke balapan tikak... 4X4 thama ban meka.. idhapan mama awama 4to dannam
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    131_0901_01_z+4x4_rock_buggy_build+front_view_shop.jpg

    oya thiyenne basic ma 4x4 buggy ekak

    balapan wenasa kohomada kiyala...

    anika umbe eke thiyena 3wler engine eka wage ekakin mona 4x4 da ban....lole lol..umba nam...

    anika umbe eka buggy ekak nemei...

    eka go kart ekak...
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    umba monada 4x4 gana danne?

    man ottuwak danawa...oka 4x4 ekak nemei nam oka mata one...mokada kiyanne?

    131_0901_01_z+4x4_rock_buggy_build+front_view_shop.jpg

    oya thiyenne basic ma 4x4 buggy ekak

    balapan wenasa kohomada kiyala...

    anika umbe eke thiyena 3wler engine eka wage ekakin mona 4x4 da ban....lole lol..umba nam...

    anika umbe eka buggy ekak nemei...

    eka go kart ekak...

    හරි උබ වැඩ්ඩා.... උඹ සියල්ල දත්... උඹ අඩුම ගානෙ ඇංජින් එකක් ගලවල ආයෙත් හයි කරන්න වත් දන්නවද බන්? ඔට්ටුවක් දාමුද? රුපියල් 100,000ක ඔට්ටුවක් දාමුද?
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    හරි උබ වැඩ්ඩා.... උඹ සියල්ල දත්... උඹ අඩුම ගානෙ ඇංජින් එකක් ගලවල ආයෙත් හයි කරන්න වත් දන්නවද බන්? ඔට්ටුවක් දාමුද? රුපියල් 100,000ක ඔට්ටුවක් දාමුද?

    engine galawala set kalama 4x4 kiyana eka therenawada?...gon katha kiyanna epa ban...danne nathi deyak kiwwama eka piliganin....gona nowi....
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    අනික උඹ ඔය දාලා තියෙන්නෙ ගල් ගොඩවල් උඩ යන එකක් නෙ බන්... මේක 4X4 මඩේ යන එකක්...
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    engine galawala set kalama 4x4 kiyana eka therenawada?...gon katha kiyanna epa ban...danne nathi deyak kiwwama eka piliganin....gona nowi....

    උඹ කතා කරන්නෙ හරියට නිකම් ඉදිකට්ටකට නූලක් දා ගන්න බැරි එකෙක් ඇවිත් මැහුම් පාඨමාලා කරනවා වගෙ නෙ බන්
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    moko shape eke post edit karanne? meka 4X4 neme nam mama meka ubata denawaa... habei meka 4X4 unoth uba mata 1,50,000k denna ona.... kamathidha?
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    අනික උඹ ඔය දාලා තියෙන්නෙ ගල් ගොඩවල් උඩ යන එකක් නෙ බන්... මේක 4X4 මඩේ යන එකක්...

    LOLE LOLEE LOLZZ...mati harako...poddak kalpana karapanko...ayyoooo

    oka made dammama moko wenne kiyala...poddak kalpana karala kiyapan puluwan nam....onna challenge ekaa...umbe oya labba made danna baaaa....ay kiyapan puluwan nam
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    LOLE LOLEE LOLZZ...mati harako...poddak kalpana karapanko...ayyoooo

    oka made dammama moko wenne kiyala...poddak kalpana karala kiyapan puluwan nam....onna challenge ekaa...umbe oya labba made danna baaaa....ay kiyapan puluwan nam

    ඔට්ටුව දාන්න බයද? තමන් ගැන ඔය තරම්ම ශුවර් නම් ඇයි බය? අඩුම ගානේ උඹ මේවගේ එකක් දැකලවත් තියනව නම් කමක් නැහැ!!
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    ඔට්ටුව දාන්න බයද? තමන් ගැන ඔය තරම්ම ශුවර් නම් ඇයි බය? අඩුම ගානේ උඹ මේවගේ එකක් දැකලවත් තියනව නම් කමක් නැහැ!!

    umbe gama koheda? kakirawada?

    godayanta nam mewa magic...

    man nam mewa dakalath thiyenawa padalath thiyenawa malli....oya bite wena eka witharai wenne...
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    hari ehenam umba buy karama adrs eka ape gedara eka dapan...baya wenna deyak na.....

    ලොල්... මෝඩ ජෝක් දාලා ඔට්ටුව මග අරින්නද යන්නෙ? එහෙම නෙමේ අපි දෙන්නම් ඇග්‍රීමන්ට් එකක් ගහලා නීතිමය විදිහට කරමූ.. මොකද කියන්නෙ?
     
    kinkong

    Member
    Jun 21, 2010
    504
    29
    0
    umbe gama koheda? kakirawada?

    godayanta nam mewa magic...

    man nam mewa dakalath thiyenawa padalath thiyenawa malli....oya bite wena eka witharai wenne...

    ලොල්.. අය්යා මුලදි නම් සියල්ල දත් වගේ ආවෙ... දැන් ටික ටික බැහැලා වගෙ... පිරිමියෙක් නම් චැලේන්ජ් එක බාර ගනින්.. දැන් මේකටත් මොකක් හරි ගොං රිෆ්ල්යි එකක් දාලා මෙතන පඩ ෂෝ දාන්නෙ නැතුව පුලුවන්නම් බාර ගනින්