Mama ebay eken 4X4 Buggy ekak buy kala

kinkong

Member
Jun 21, 2010
504
29
0
Ebay eken vehicles sri lanka wata genna puluwanda?

ගොඩාක් වෙලාවට බැහැ බන්.. මේකත් බැහැ කිව්වා.. මම විකුණන එකාට කතා කරල කැමති කරව ගත්තා
 

kinkong

Member
Jun 21, 2010
504
29
0
Meka Koheda padinne ban. Pareda?:D

පාර යන්න තහනම් බන්.. ට්‍රැක් වල තමා පදින්න වෙන්නෙ... සිග්නල් & ලයිට් දැම්මොත් නම් පාරෙත් පුලුවන්