Oya wage therum ganna beri ayata kiyanne
Man inne rellata wiruddha paththe.
E kiyanne IKdood ge peththe.


Mathaka thiyaganin rajo Dewadatthayanam apayata giye. Ubata mehema giyama Kohe yanna weida danne naha,






කොමෙන්ට් නැතුව වේලෙන ඔටුලට තමන්ගේ ත්රෙඩ්වල ජනප්රියබව වැඩි කරගැනීමට මහගු අවස්තාවක්.
අන්කල් බොර දියේ මාලු බානවා වගේ. බාගන්න අන්කල් බා ගන්න.
රටට, පවුලට, තමන්ට මෙලෝ ප්රයෝජනයක් ඇති වැඩක් නොකරන,නියගෙට නාකි වෙච්ච වැඩක් නැති ජීවිතෙන් මෙහෙම ප්රයෝජනයක් ගන්න එකත් ලොකු දෙයක්.මිනිස්සුන්ට ජෝක් සපයන 1ත් එසේ මෙසේ භාරදූර වැඩක් නෙවෙයි නේ
ඉස්සර නම් අන්කල් වගේ අයට කිව්වේ බම්මන්නෝ කියලාලු, ඩූඩ් වගේ අයට කිව්වේ බත්ගොට්ටෝ කියලලු![]()

I don't see any wrong in his thread. That's my personal opinion![]()




රජතුමා යන එන විදිය, කන විදිය උපහාසයට ලක් කරලා රජතුම/ඇමතිවරු, මිනිස්සුන්ව හිනස්සපු කෙනාලු

රජතුමා යන එන විදිය, කන විදිය උපහාසයට ලක් කරලා රජතුම/ඇමතිවරු, මිනිස්සුන්ව හිනස්සපු කෙනාලු
රංජිත් සියබලාපිටිය තමයි කිව්වේ![]()


අහ්හ් අර ඛේවට්ට සිදිඩියෙදි නේද කිව්වෙ?

