Mama IKdood ta pakshayi.

Mama IKdood ta....

  • pakshayi.

    Votes: 19 38.0%
  • Viruddhayi

    Votes: 31 62.0%

  • Total voters
    50

CoolCartoon

Member
Oct 11, 2006
10,160
94
0
Melbourne.....
JUST DONT SHOW IT...

retard.jpg
 
senanayake39

Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    Oya wage therum ganna beri ayata kiyanne
    Man inne rellata wiruddha paththe.
    E kiyanne IKdood ge peththe.
    :lol::lol::lol::lol::lol::lol:

    Hahaa Ubagana ahannath deyak da banz, dewadatthala hamathissema wirudda patthenee. :lol::lol::lol:Mathaka thiyaganin rajo Dewadatthayanam apayata giye. Ubata mehema giyama Kohe yanna weida danne naha,:shocked::shocked:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කොමෙන්ට් නැතුව වේලෙන ඔ‍ටුලට තමන්ගේ ත්‍රෙඩ්වල ජනප්‍රියබව වැඩි කරගැනීමට මහගු අවස්තාවක්.
    අන්කල් බොර දියේ මාලු බානවා වගේ. බාගන්න අන්කල් බා ගන්න.:lol::lol:
    රටට, පවුලට, තමන්ට මෙලෝ ප්‍රයෝජනයක් ඇති වැඩක් නොකරන,නියගෙට නාකි වෙච්ච වැඩක් නැති ජීවිතෙන් මෙහෙම ප්‍රයෝජනයක් ගන්න එකත් ලොකු දෙයක්.මිනිස්සුන්ට ජෝක් සපයන 1ත් එසේ මෙසේ භාරදූර වැඩක් නෙවෙයි නේ
    ඉස්සර නම් අන්කල් වගේ අයට කිව්වේ බම්මන්නෝ කියලාලු, ඩූඩ් වගේ අයට කිව්වේ බත්ගොට්ටෝ කියලලු:shocked::shocked::shocked:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44

    :lol::lol:

    බම්මන්නෝ මේකෙ තෙරුම මොකද්ද බන්?
     
    Jan 24, 2009
    3,532
    130
    0
    :eek::eek::eek: රජතුමා යන එන විදිය, කන විදිය උපහාසයට ලක් කරලා රජතුම/ඇමතිවරු, මිනිස්සුන්ව හිනස්සපු කෙනාලු
    රංජිත් සියබලාපිටිය තමයි කිව්වේ:rofl::rofl:
     
    tharinda07

    Member
    Mar 1, 2007
    5,784
    44
    0
    :eek::eek::eek: රජතුමා යන එන විදිය, කන විදිය උපහාසයට ලක් කරලා රජතුම/ඇමතිවරු, මිනිස්සුන්ව හිනස්සපු කෙනාලු
    රංජිත් සියබලාපිටිය තමයි කිව්වේ:rofl::rofl:

    :lol::rofl:
    අහ්හ් අර ඛේවට්ට සිදිඩියෙදි නේද කිව්වෙ?