උබට මචන් හොද income එකක් තියෙනවා නම් life එක full stable නම් පුළුවන් හැම විදිහකින්ම කෙල්ලෙක් හොයලා පොඩි affair එකක් පටන් ගෙන marry කරන්න බලපන්. එහෙම නැතුව තාමත් life එක stable නැත්තම් මුලින් priority එක ඒක හදාගන්න දීපන්යාලුවෝ ඔක්කොමල වගේ marry කරලා කිව්වා නේද? එහෙනම් බොක්කේ ෆිට් දෙක තුනකට කියපන් ඒගොල්ලන්ගේ wifeලගේ friend කෙනෙක් සෙට් කරලා දෙන කියලා
ඕක ගැන දරුණුවට හිතන් එපා මචන්. enjoy your life no matter how hard it is #Cheers




ඕක ගැන දරුණුවට හිතන් එපා මචන්. 


