Hmmm... machan umba kellata qwada umbe vidiha wenna kiyala.... umbe vidihata eyaata wenas wenna qwada umba sampuuranyenma..?
naha machan
podi podi dewal
eyata inna guy friendsla adu kara ganna kiwwa
e wage ewa
Hmmm... machan umba kellata qwada umbe vidiha wenna kiyala.... umbe vidihata eyaata wenas wenna qwada umba sampuuranyenma..?
ay machan
ehema kiyanne|?

mcn aththa adarayak tynam aaka demawpiyo akamathi una kyla natara wen na
gedarata bayata ho adareta affair1 nawattanna athi
ath girlge hithe uba gana poddak hari adarayak hangila tbuna nam ube talk1th ekka aaaka mathu wen athi
ehnam girl aith ubath ekka kata karanna ai
ath ehema natnam mukuthma kyanna ena1k na
kokatath wadi balaporottu tyagan epa

machan
uba hari machan
ubata terila machan
mama adena talk ekak dunna
aduma tharame
eken wath hari giyoth![]()
dan mcn ubata karanna tynne iwasana1
wena karanna kicma deyak na
ayata nidahase hithanna dipan
girlta dan ada rata uba kyapuwa matak wei
man kalin kiwwa wage ubata aththatama adare nam aya sure1ta ubawa hambu wen av
ath ehema natnam itn sorry tama
oona dekata lasthi wela idapan
machan mama ubata ekak kiyannam ... api adaraya karana widiyata newei kello adaraya karanne ... specially dan kaale kello ... very strange behaviors ... they have hell of a lot of other priorities ....hamoma eka wageth nae
eka parak epa nam 10 parak epa kiyala hitha hadaganna balapan ... What most important is the lesson
Anyway wish you good luck
PS: Pana denna wage katha kalata rewatenna epa![]()
naha machan
podi podi dewal
eyata inna guy friendsla adu kara ganna kiwwa
e wage ewa
CG malli, talk to one of her friends and through that friend try to tell something if u can...
maybe that will work.....
have some other ways too....
aniwa machanmamat oya redda karanna gihin tamai dan mata prashna godak set wela tiyenne...
ado kellek social nam...a eyaage hati...podi kaale idan hitiya hati.. aeke waraddak na banzz..api aeka wenas karanna giyot loku prashna wenawa..
api balapaam karanna narakai.. matat terune passe... yaaluwekkiyanne yaaluwekne banzz... mage atdakeem hatiyata... umba oowa a taram ganan ganna oona na...
umba umbe wada 1k wat miss karaganna epa... dipa gahanna epa...
umba puluwan taram kelin weyan hama atakinma... umba eyaata godakma aadare nisa touch 1e idapan... eyaata danenna unat kamak nati wei.......
good luck!!!
mamat oya redda karanna gihin tamai dan mata prashna godak set wela tiyenne...
ado kellek social nam...a eyaage hati...podi kaale idan hitiya hati.. aeke waraddak na banzz..api aeka wenas karanna giyot loku prashna wenawa..
api balapaam karanna narakai.. matat terune passe... yaaluwekkiyanne yaaluwekne banzz... mage atdakeem hatiyata... umba oowa a taram ganan ganna oona na...
umba umbe wada 1k wat miss karaganna epa... dipa gahanna epa...
umba puluwan taram kelin weyan hama atakinma... umba eyaata godakma aadare nisa touch 1e idapan... eyaata danenna unat kamak nati wei.......
good luck!!!
aniwa machan
uba hari
mata waradune ethana
true.....
itin social unama mokada wenne ? ? ?
i think its ok..
ow machan kisi awlak na...........mata aeka terune passe ban..... mata aeka kalin terunaanam mamat ada minihek..
මට නමි උඹට කියන්න තිෙයන්නේ මෙච්චරයි...
මම උඹ මේ ගැන දාපු threads කියවලා තියනවා..ඒත් අද උඹ කරපු වැඩෙන් මට පේන්නේ උඹ බූරැවෙක් කියලා. sorry මචං එහෙම කිවිවට..ඒත් ඊට වඩා හොද වචනයක් මට හොයාගන්න බෑ..උඹත් එක්ක තරහකට නෙවෙයි මම එහෙම කියන්නේ..බලපං උඹ් අද කෙල්ල ඉස්සරහා බල්ලා වෙලා..මොකක්ද බන් මේ..කෝ උඹේ ආත්ම ගවුරවය...ඒකත් බල්ලට දාලා...
මටත් උඹට වගේ දෙයක් වෙලා තියනවා..ඒත් මං ඔහොම දණගැහුවේ නෑ...පිලිගන්න මචං උඹගෙ තත්වෙ ඉවරයි කියලා..
උඹ ඒ කෙල්ලට ආදරේ කලා නමි, උඹට වෙන කෙල්ලෙක් ඕනෙත් නැත්නමි ජීවිත කාලයම කෙල්ලෙක් නැතුව හිටපන්..උඹට තව ටික දවසක් යනකොට තේරෙයි ඔයාගේ තීරණ වල වැරදි...
අපි එක පාරට හරි දේ කරන්නේ නෑ මචං..වැරදෙනවා, පරදිනවා..ඒවයින් ඉගෙනගන්න ඕනෙ..අත්දැකීමි ගන්න ඕනෙ...උඹ මේකෙන් ඉගෙන ගනින්. නැත්නමි වැඩක් නෑ..ඒ කෙල්ලට ඇත්තටම උඹව ඕනෙ නමි මෙචිචර අදින්නේ නෑ...මං උඹට සහෝදරයෙක් වගේ කියන්නේ මච්ං...ඔය සමිබන්ධෙන් කවදාවත් උඹට වැඩක් නෑ..තවත් ඒක පස්සේ යනවානමි උඹට කියන්න වචන මං ලග නමි නෑ...
mamat etana waraddagena godak duk vinda minihek machan.. taamat a waradi hadaganna baruwa lata wenawa mama...ehema unaama eyaala paw machann... hena godak yaluwo inna friendly kenek wenas kalaama sahenta balapaanawa eyalage patten...

ade machanමට නමි උඹට කියන්න තිෙයන්නේ මෙච්චරයි...