mama me para A/L liyanawa....

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ela..ela hodata karapan
    Thanx macho,ubath lesatama karaganin.magen ubata suba pathum

    hondata padam karanna...papers karana ekath thamai lesima widiya...
    Physics goda daganna puluwan ekenma papers kalama...specially MCQ..
    Thanx,
    Papers karanna mata padam kerennema nane,mata padam karanna hithennema na,marama karumayak
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron

    math me sare A/L karanne.
    mata nm padam karana ewa mathaka hitinneth na bn.pixxu wage

    :rolleyes: බලන් හිටපන් නැගෙනහිරින් ඉර උදාවෙලා, :cool: පිනි බිංදු දිලිසි දිලිසි තියෙද්දි අහසින් එලිය විහිදාගෙන දෙවි කෙනෙක් වගේ කවුරුහරි ඇවිත් උඹ ලඟට ඇවිල්ල ":) පින්වත් මනුෂ්‍ය පුත්‍රය, ඔබට පාඩම් කරන විදිය කියා දෙන්නෙමි. :cool: අද සිට ඔබ මෙසේ පාඩම් කරන්න. :yes: මේ මේ කොටස් පමණක් පාඩම් කිරීමෙන් උසස්පෙල විභාගයේ විෂය‍යන් 3ට ඒ සාමාර්ථ 3ක් ගත හැකිය" කියල කියනකම්. :angry: අනේ යකෝ මල්ලි.., :yes: අපිත් ඔය කාලෙ පහු කලා. :yes: අපිටත් තිබුණු ප්‍රශ්නෙ තමයි කවුරුත් පාඩම් කරන්න විදියක් කියල දෙන්නෙ නෑ නෙ., පාඩම් කෙරෙන්නෙ නෑ නෙ, කරන්න දන්නෙ නෑ නෙ.. :sorry: ඔය වගේ ගොං අදහස්.
    :eek: යන්තම් හරි ආස එකම විෂයයක් ඇති ඔය විෂයයන් 3න්. :yes: ගනින් ඒකෙ මුලම පාඩම. :cool: කියෝගෙන යමන්. :D උදාහරණ ගණන් ඇති, ඒක බලාගෙන තේරුම් අරන් කොලේක ලියහන්. :no: හදන්න ඕන නෑ, ඒකම බලාගෙන කොලේක ලිය. :eek: පුළුවන් නම් සුළුකිරීම් ටික හිතින් කරහන් :-)rolleyes: ශිෂ්‍යත්වෙ පාස් වෙලා නෙ ඔතෙන්ට ආවෙ?, :yes: එහෙනම් පුළුවන් ඔය පොඩි පොඩි ගණන් සුළු කරන්න :rofl:) . :cool: උත්තරයක් ආවාම පට්ට හැපි ඉතින්. :D විනාඩි 10ක් පාඩම් කරහන් මුලදි. :yes: පස්සෙ පස්සෙ ටික ටික ආස හිතෙයි. හැමදාම ඔය අනේ මට පාඩම් කරන්න බෑ නෙ, පාඩම් කරන්න හිතෙන්නෙ නෑ නෙ කියන ගොං අදහසේ හිටියොත් තව අවුරුදු 3කින්, 4කින් වගේ උඹලටම තේරෙනව තමන් කරපු මෝඩකම්. :( එදාට උඹලට හිතෙන්නෙ මල්ලි ":( ෂික් අපිට කවුරුත් ඒ කාලෙ අවවාද කලේ නෑ නෙ" කියල නෙවෙයි.., ":angry: අපිට ගහල බැනල අපේ වැඩ ගැන හොයල බලල මේක හරියටම කරගන්න කවුරුත් හිටියෙ නෑ නෙ" කියල. :sorry: ඒකත් හිතෙන්නෙ දුකයි තරහයි මිශ්‍ර හැඟීමකින්.

    :rolleyes: දැන් කොච්චර කීවත් වැඩක් නෑ ඉතින්, :oo: උඹල ඉපදිලා ඉන්නෙ රිවිෂන් පද්ධතියෙ තව අවුරුදු 2ක්, 3ක් ගෙවන්න නම්.., :no: අපි කට කැඩෙනකම් කීවත් වැඩක් නෑ. :yes: ඕන කෙනෙක් - රෙප් දුන්නත් අවුලක් නෑ, කියන්න තියෙන දේ මම කීව. :D
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    මාතර කිඹුලා;10398698 said:

    පලයන් නපුංසකයො යන්න මිනිස්සුන්ට කතා කරන්න ඉගනගනින් මුලින්ම බූරුවා උඹට නම් එක යාළුවෙක්වත් නැතුව ඇති මම නම් මූව දන්නේවත් නෑ ඒත් ඌ උගේ යාළුවොන්ටයි කිව්වේ යනවා කියලා උඹලා වගේ උන් තමා වලට ගියත් අපිට කමක් නැත්තේ :) නැත්තං යූසර් කෙනෙක් යනකොට නොකියා යන එක හරි නෑ මම දැක්කා ෆේක් වීරයෝ මේ ටිකේම ත්‍රෙඩ් කුරුවල් කරනවා

    සිරාවටම මචං.මේ වෙලාවේ කරන්න ඕනේ ඌ කවුරු වුනත් ඌගේ Exam එකට Wish කරන එක.නැතුව ඒ වගේ පො** කතා කියන එක නෙවෙයි.කාගේ හරි Fake ID එකක් ඕක.
     
    Last edited:

    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    thanks machan....aulak na.....athe agili 5ma eka wage na ne....mama elakiri eke n goda aya aduragaththa...mama godak udaw aran thiyenawa...ekai kiwwe....passe set wemu ai

    හොඳට පාඩම් කරලා Exam එක ගොඩ දාගනින් මචං
     
    DKC

    Well-known member
  • Jan 18, 2011
    1,960
    86
    48
    weliyata bara gama
    :rolleyes: බලන් හිටපන් නැගෙනහිරින් ඉර උදාවෙලා, :cool: පිනි බිංදු දිලිසි දිලිසි තියෙද්දි අහසින් එලිය විහිදාගෙන දෙවි කෙනෙක් වගේ කවුරුහරි ඇවිත් උඹ ලඟට ඇවිල්ල ":) පින්වත් මනුෂ්‍ය පුත්‍රය, ඔබට පාඩම් කරන විදිය කියා දෙන්නෙමි. :cool: අද සිට ඔබ මෙසේ පාඩම් කරන්න. :yes: මේ මේ කොටස් පමණක් පාඩම් කිරීමෙන් උසස්පෙල විභාගයේ විෂය‍යන් 3ට ඒ සාමාර්ථ 3ක් ගත හැකිය" කියල කියනකම්. :angry: අනේ යකෝ මල්ලි.., :yes: අපිත් ඔය කාලෙ පහු කලා. :yes: අපිටත් තිබුණු ප්‍රශ්නෙ තමයි කවුරුත් පාඩම් කරන්න විදියක් කියල දෙන්නෙ නෑ නෙ., පාඩම් කෙරෙන්නෙ නෑ නෙ, කරන්න දන්නෙ නෑ නෙ.. :sorry: ඔය වගේ ගොං අදහස්.
    :eek: යන්තම් හරි ආස එකම විෂයයක් ඇති ඔය විෂයයන් 3න්. :yes: ගනින් ඒකෙ මුලම පාඩම. :cool: කියෝගෙන යමන්. :D උදාහරණ ගණන් ඇති, ඒක බලාගෙන තේරුම් අරන් කොලේක ලියහන්. :no: හදන්න ඕන නෑ, ඒකම බලාගෙන කොලේක ලිය. :eek: පුළුවන් නම් සුළුකිරීම් ටික හිතින් කරහන් :-)rolleyes: ශිෂ්‍යත්වෙ පාස් වෙලා නෙ ඔතෙන්ට ආවෙ?, :yes: එහෙනම් පුළුවන් ඔය පොඩි පොඩි ගණන් සුළු කරන්න :rofl:) . :cool: උත්තරයක් ආවාම පට්ට හැපි ඉතින්. :D විනාඩි 10ක් පාඩම් කරහන් මුලදි. :yes: පස්සෙ පස්සෙ ටික ටික ආස හිතෙයි. හැමදාම ඔය අනේ මට පාඩම් කරන්න බෑ නෙ, පාඩම් කරන්න හිතෙන්නෙ නෑ නෙ කියන ගොං අදහසේ හිටියොත් තව අවුරුදු 3කින්, 4කින් වගේ උඹලටම තේරෙනව තමන් කරපු මෝඩකම්. :( එදාට උඹලට හිතෙන්නෙ මල්ලි ":( ෂික් අපිට කවුරුත් ඒ කාලෙ අවවාද කලේ නෑ නෙ" කියල නෙවෙයි.., ":angry: අපිට ගහල බැනල අපේ වැඩ ගැන හොයල බලල මේක හරියටම කරගන්න කවුරුත් හිටියෙ නෑ නෙ" කියල. :sorry: ඒකත් හිතෙන්නෙ දුකයි තරහයි මිශ්‍ර හැඟීමකින්.

    :rolleyes: දැන් කොච්චර කීවත් වැඩක් නෑ ඉතින්, :oo: උඹල ඉපදිලා ඉන්නෙ රිවිෂන් පද්ධතියෙ තව අවුරුදු 2ක්, 3ක් ගෙවන්න නම්.., :no: අපි කට කැඩෙනකම් කීවත් වැඩක් නෑ. :yes: ඕන කෙනෙක් - රෙප් දුන්නත් අවුලක් නෑ, කියන්න තියෙන දේ මම කීව. :D
    thanx machn,dawasata 6 hrs wage padam karanawa bn,bt xam 1 kohoma wida kiyala bayai
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    හොඳට පාඩම් කරලා Exam එක ගොඩ දාගනින් මචං

    :yes: ත්‍රේඩ් එක දාපු කෙනාට සුභ පතනව, :D කලබලයක් නැතුව වැඩ ටික කරගන්න. :cool: අනිවා 1ස්ට් ට්‍රයි තමයි එක්සෑම් එක ගොඩ දාන්න ලේසි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    thanx machn,dawasata 6 hrs wage padam karanawa bn,bt xam 1 kohoma wida kiyala bayai

    :yes: ඉතින් ඒ ඇති මචන්. :D පුළුවන් දේ කරල නම් ෆේල් වෙන්නෙ, :yes: ඒත් කමක් නෑ. :) තමන්ට පුළුවන් දේ කරල නෙ., ඉතින් ෆේල් වුනත් හිත හදාගන්න පුළුවන් අනේ මම මට පුළුවන් දේ කලා නෙ කියල. :sorry: නිකන් ම නාස්ති වෙලා නම් ෆේල් වෙන්නෙ, :no: කොච්චර මෝඩයි ද කියල කියන්න වචන නෑ මට නම්. :dull: