Mama Punchida Amme .....ම‍ම පු‍න්‍චි‍ද‍ අ‍ම්‍මෙ‍....

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
කවිය ලස්සනයි
ෙගාඩක් දුක හිෙතනවා
බුදු සරණය ිමල්ලි ඔයාට
SIGN; 1 ලස්සනයි
ස්තූතියි මට උදව් කළාට
 
sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    කවිය ලස්සනයි
    ෙගාඩක් දුක හිෙතනවා
    බුදු සරණය ිමල්ලි ඔයාට
    SIGN; 1 ලස්සනයි
    ස්තූතියි මට උදව් කළාට
    ow godak sthuyi comments damata .eka kamak naha eka mama godak denekta karala dela tiyenawa....bs tc
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ම‍ට‍ මේ‍ නි‍ර්‍මා‍න‍ය‍ කි‍ය‍ව‍න‍කො‍ට‍ ම‍ත‍ක්‍ වු‍නේ‍ ස‍න‍ත්‍ න‍න්‍ද‍සි‍රි‍ ගා‍ය‍නා‍ කො‍ට‍ ඇ‍ති‍ "බෝ‍ ම‍ලු‍වේ‍ ම‍ල්‍" කි‍ය‍න ඉ‍තා‍ම‍ත්‍ වි‍ශි‍ෂ්‍ඨ ගී‍ත‍ය‍..

    ම‍ල්‍ලි‍ගේ‍ නි‍ර්‍මා‍න‍ය‍ හ‍රි‍ම අ‍පු‍රු‍යි‍..වෙ‍න‍ම‍ම ප්‍ර‍ස්‍තූ‍ත‍ය‍ක්‍ තෝ‍රා‍ගෙ‍න‍ හි‍ත‍ට ආ‍ම‍න්‍ත්‍ර‍න‍ය‍ ක‍ල හැ‍කි‍ අ‍න්‍ද‍මේ‍ සං‍වේ‍දී‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ ක‍ලා‍ට ඔ‍බ‍ට පි‍න්‍ ම‍ල්‍ලි‍යෝ‍..

    ඒ‍ පො‍ඩි‍ සා‍මණේ‍ර න‍ම‍ට‍ දැ‍න්‍ ති‍යෙ‍න්නෙ‍ අ‍ම්‍ම‍ව‍ත්‍ නං‍ගි‍ව‍ත්‍ ස‍ස‍රි‍න්‍ එ‍තෙ‍ර‍ ක‍ර‍න එ‍ක...

    ම‍ල්‍ලි‍යා‍ දි‍ග‍ට‍ම‍ මේ‍ ව‍ගේ‍ වෙ‍න‍ත්‍ අ‍න්‍ත‍ර්ග‍ත‍ය‍න්‍ ස‍හි‍ත‍ නි‍ර්‍මා‍න ක‍ර‍න්න...ඔ‍බ‍ට‍ ජ‍ය‍....
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ම‍ට‍ මේ‍ නි‍ර්‍මා‍න‍ය‍ කි‍ය‍ව‍න‍කො‍ට‍ ම‍ත‍ක්‍ වු‍නේ‍ ස‍න‍ත්‍ න‍න්‍ද‍සි‍රි‍ ගා‍ය‍නා‍ කො‍ට‍ ඇ‍ති‍ "බෝ‍ ම‍ලු‍වේ‍ ම‍ල්‍" කි‍ය‍න ඉ‍තා‍ම‍ත්‍ වි‍ශි‍ෂ්‍ඨ ගී‍ත‍ය‍..

    ම‍ල්‍ලි‍ගේ‍ නි‍ර්‍මා‍න‍ය‍ හ‍රි‍ම අ‍පු‍රු‍යි‍..වෙ‍න‍ම‍ම ප්‍ර‍ස්‍තූ‍ත‍ය‍ක්‍ තෝ‍රා‍ගෙ‍න‍ හි‍ත‍ට ආ‍ම‍න්‍ත්‍ර‍න‍ය‍ ක‍ල හැ‍කි‍ අ‍න්‍ද‍මේ‍ සං‍වේ‍දී‍ නි‍ර්‍මා‍න‍ය‍ක්‍ ක‍ලා‍ට ඔ‍බ‍ට පි‍න්‍ ම‍ල්‍ලි‍යෝ‍..

    ඒ‍ පො‍ඩි‍ සා‍මණේ‍ර න‍ම‍ට‍ දැ‍න්‍ ති‍යෙ‍න්නෙ‍ අ‍ම්‍ම‍ව‍ත්‍ නං‍ගි‍ව‍ත්‍ ස‍ස‍රි‍න්‍ එ‍තෙ‍ර‍ ක‍ර‍න එ‍ක...

    ම‍ල්‍ලි‍යා‍ දි‍ග‍ට‍ම‍ මේ‍ ව‍ගේ‍ වෙ‍න‍ත්‍ අ‍න්‍ත‍ර්ග‍ත‍ය‍න්‍ ස‍හි‍ත‍ නි‍ර්‍මා‍න ක‍ර‍න්න...ඔ‍බ‍ට‍ ජ‍ය‍....
    ගො‍ඩ‍ක්‍ ස්‍තු‍ති‍යි‍ අ‍යි‍යා‍....ඔ‍යා‍ ගො‍ඩ‍ක්‍ ද‍ව‍ස්‍කි‍න්‍ ම‍ට‍ රි‍ප්‍ල‍යි‍ ක‍රෙ‍...ම‍ම‍ හි‍තු‍වෙ‍ ඔ‍ය‍ ම‍ම‍ එ‍ක්‍ක‍ ත‍ර‍හ‍ වෙ‍ලා‍ කි‍ය‍ලා‍..........
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ගො‍ඩ‍ක්‍ ස්‍තු‍ති‍යි‍ අ‍යි‍යා‍....ඔ‍යා‍ ගො‍ඩ‍ක්‍ ද‍ව‍ස්‍කි‍න්‍ ම‍ට‍ රි‍ප්‍ල‍යි‍ ක‍රෙ‍...ම‍ම‍ හි‍තු‍වෙ‍ ඔ‍ය‍ ම‍ම‍ එ‍ක්‍ක‍ ත‍ර‍හ‍ වෙ‍ලා‍ කි‍ය‍ලා‍..........

    මල්ලි සමහර වෙලාවට නිර්මාන කීපයක් එක දිගට පල කරන නිසාවෙන් මට ගොඩාක් ඒවාට Comment කරන්න නොලැබී මා වෙතින් ගිලිහී යන්න ඇති.. එහෙම නැතුව හිතල වුන දෙයක් නම් නෙවෙයි..

    අනිත් කරුන මං මාසයක් පමන නිර්මාන නොකල එක හා මේ හූයට ගොඩ වෙන්න අවස්ථාව් නොලැබීම...
     
    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    මල්ලි සමහර වෙලාවට නිර්මාන කීපයක් එක දිගට පල කරන නිසාවෙන් මට ගොඩාක් ඒවාට Comment කරන්න නොලැබී මා වෙතින් ගිලිහී යන්න ඇති.. එහෙම නැතුව හිතල වුන දෙයක් නම් නෙවෙයි..

    අනිත් කරුන මං මාසයක් පමන නිර්මාන නොකල එක හා මේ හූයට ගොඩ වෙන්න අවස්ථාව් නොලැබීම...
    ekata kamak naha aiye....
     
    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    mylyric151.jpg

    mata sanath nandhasiri mahaa sangeetha wediyaage "boo maluwe.." sinduwa mathak unaa... hondata akuru karala thiyanawaa. hodai malli