godak sthutyisahodaraya...නිර්මාණය ලස්සනයි,
වෙනස් විදියකට හිතලා තියෙනවා....
මගෙන් සුභ පැතුම්...!
ow godak sthuyi comments damata .eka kamak naha eka mama godak denekta karala dela tiyenawa....bs tcකවිය ලස්සනයි
ෙගාඩක් දුක හිෙතනවා
බුදු සරණය ිමල්ලි ඔයාට
SIGN; 1 ලස්සනයි
ස්තූතියි මට උදව් කළාට
ගොඩක් ස්තුතියි අයියා....ඔයා ගොඩක් දවස්කින් මට රිප්ලයි කරෙ...මම හිතුවෙ ඔය මම එක්ක තරහ වෙලා කියලා..........මට මේ නිර්මානය කියවනකොට මතක් වුනේ සනත් නන්දසිරි ගායනා කොට ඇති "බෝ මලුවේ මල්" කියන ඉතාමත් විශිෂ්ඨ ගීතය..
මල්ලිගේ නිර්මානය හරිම අපුරුයි..වෙනමම ප්රස්තූතයක් තෝරාගෙන හිතට ආමන්ත්රනය කල හැකි අන්දමේ සංවේදී නිර්මානයක් කලාට ඔබට පින් මල්ලියෝ..
ඒ පොඩි සාමණේර නමට දැන් තියෙන්නෙ අම්මවත් නංගිවත් සසරින් එතෙර කරන එක...
මල්ලියා දිගටම මේ වගේ වෙනත් අන්තර්ගතයන් සහිත නිර්මාන කරන්න...ඔබට ජය....
ගොඩක් ස්තුතියි අයියා....ඔයා ගොඩක් දවස්කින් මට රිප්ලයි කරෙ...මම හිතුවෙ ඔය මම එක්ක තරහ වෙලා කියලා..........
ekata kamak naha aiye....මල්ලි සමහර වෙලාවට නිර්මාන කීපයක් එක දිගට පල කරන නිසාවෙන් මට ගොඩාක් ඒවාට Comment කරන්න නොලැබී මා වෙතින් ගිලිහී යන්න ඇති.. එහෙම නැතුව හිතල වුන දෙයක් නම් නෙවෙයි..
අනිත් කරුන මං මාසයක් පමන නිර්මාන නොකල එක හා මේ හූයට ගොඩ වෙන්න අවස්ථාව් නොලැබීම...
thx akki..............godak sathutyi...mama hitanwa mama hoda deyak karala tiyeanwa kiyala...me commetns walin mata eka daneanwa...........mata sanath nandhasiri mahaa sangeetha wediyaage "boo maluwe.." sinduwa mathak unaa... hondata akuru karala thiyanawaa. hodai malli