man badinawaaa

solopiz

Well-known member
  • Jun 7, 2013
    1,183
    155
    63
    machnla man next month register wenawa mata danaganna ona monada ona karana docments arawa mewa kiyak denna oneda ehema. lagadi badapu kattiya mata wistara tikak denawanm pin...:P:P

    man hitan enne borelle ymba ake enna registrar lagata yanna:confused:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    වැදගත්ම document එක තමා විශ්වාසය :yes:
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    11.gif
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    කොල්ලයි කෙල්ලයි දිස්ත්‍රික්ක දෙකක නම් සති 2කට කලින් දිස්ත්‍රික්ක දෙකේ ලියපදින්චි කරන දෙන්නට කොල වගයක් බාර දෙන්න තිබ්බද කොහෙද..
    මතක නෑ.. රෙගිස්ටර් ලග
    ගිහින් අහන්න..
     

    meedamluwa

    Member
    Sep 2, 2015
    391
    31
    0
    රෙජිස්ට්‍රාර් ලඟට ගිහින් කියන්න, දෙන්න අයිති වෙන්නේ බල ප්‍රදේශ දෙකකටනම් අවශ්‍ය කරන ලියකියවිලි වගයක් තියෙනවා, නැත්නම් ලිපිනය විදිහට එයාගේ බල ප්‍රදේශයේ තැනක් තමයි දාන්න වෙන්නේ. මුලින්ම ගිහින් (අද හෙට හරි කමක් නැහැ) එයාව හම්බ වෙන්න එතකොට කියයි කෙරෙන පිළිවෙල, සල්ලිනම් රුපියල් 1,150/= මට මතක විදිහට. උඹට ෆිල් කරන්න ෆෝර්ම් එකක් දෙයි. එක ෆිල් කරලා ගෙනිහින් දෙන්න සති තුනකට විතර කලින්. එදාම සල්ලිත් ගන්නවා.

    සාර්ථක විවාහ දිවියකට සුභ පතනවා මචං ,,,
     
    Last edited: