මන්ද බුද්ධ්ක කාලකන්නියා
View attachment 47660
විහිලුවක් විහිලුවක් වශයෙන් අවබෝධ කර ගැනීමටත් සත්වයෙකුට අවම ප්රමාණයක බුද්ධියක් අවශයවේ. බල්ලෙකුට උවද කිසියම් ප්රමාණයකට විහිලු තෙරුම් ගනී. විහිලු යනු කුමක්දැයි වත් නොදන්නේ බල්ලන්ටද වඩා බොහෝ පහල මට්ටමක සිටින්නා වූ "කිරි පනුවන්" වැනි ජාතකයද නොදන්නා අවජාතක සත්වයින්ය.
විහිලුවකට දක්වන ප්රතිචාර අනුව සත්වයෙකුගේ බුද්ධි මට්ටමත්, අවබෝධතා ශක්තියත්, ජාතකයත් නිරූපනය වේ.
Last edited: