MAN HIT BY TRAIN

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    ජන්තු අයියා;15609986 said:
    ඇග හිරි වැටුනා මේක බලලා.....:baffled::oo::eek::rofl:
    අම්මියෝ ඇග හිටිවටිලා ගියා මේක දැකලා :rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මන්ද බුද්ධ්ක කාලකන්නියා

    View attachment 47660

    විහිලුවක් විහිලුවක් වශයෙන් අවබෝධ කර ගැනීමටත් සත්වයෙකුට අවම ප්‍රමාණයක බුද්ධියක් අවශයවේ. බල්ලෙකුට උවද කිසියම් ප්‍රමාණයකට විහිලු තෙරුම් ගනී. විහිලු යනු කුමක්දැයි වත් නොදන්නේ බල්ලන්ටද වඩා බොහෝ පහල මට්ටමක සිටින්නා වූ "කිරි පනුවන්" වැනි ජාතකයද නොදන්නා අවජාතක සත්වයින්ය.

    විහිලුවකට දක්වන ප්‍රතිචාර අනුව සත්වයෙකුගේ බුද්ධි මට්ටමත්, අවබෝධතා ශක්තියත්, ජාතකයත් නිරූපනය වේ.
     
    Last edited: