Management assistant උදව්වක් ඕනි මචන්ලා..

PoPkiss

Well-known member
  • Aug 17, 2016
    689
    535
    93
    Management assistant උදව්වක් ඕනි මචන්ලා..


    උදව්වක් ඕනි මචන්ලා..
    මචන් මට Management assistant exam වලට එන පාස් පේපර් එකක් හොයලා දෙනවද.English medium තමා ඕනි.. :dull:
    current affair කියලා මොකක් හරි එකක් තියේද බන්.. :rolleyes: යාලුවෙක්ට,ඌ හරියට කියන්ඩ දන්නෙත් නෑ ඕනි දේ..පුලුවන් උදව්වක් කරපන් මචන්ලා :)