Management assistant උදව්වක් ඕනි මචන්ලා..
උදව්වක් ඕනි මචන්ලා..
මචන් මට Management assistant exam වලට එන පාස් පේපර් එකක් හොයලා දෙනවද.English medium තමා ඕනි..
current affair කියලා මොකක් හරි එකක් තියේද බන්..
යාලුවෙක්ට,ඌ හරියට කියන්ඩ දන්නෙත් නෑ ඕනි දේ..පුලුවන් උදව්වක් කරපන් මචන්ලා