management courses ගැන උදව්වක් ඕනේ - HELP !!
සයන්ස් ඩිග්‍රී එකක් තියෙන කෙනෙකුට කරන්ඩ හොඳ මැනේජ්මන්ට් කොර්ස් ( recognized management courses )මොනවද? MBA කරන්ඩ දෙන්නේ නේද මැනේජ්මන්ට් කෝර්ස් එකක් නොකර? ඕපන් යුනි එකේ මැනේජ්මන්ට් කොර්ස් තියෙනවද? මේ පිළිබඳව අවබෝධයක් තියෙන අය හොඳ සොලියුෂන් එකක් කියන්ඩ.?