Manasika ledakata, Goverment job ekakin niwadu ganna puluwanda ?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    Ehema gatta aya innawada ?
    කමක් නෑ හැබැයි චන්දෙනන් ඉල්ලන්න එන්න එපා එකෙක් කරපු හරිය් මදැයි...
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,122
    31,881
    113
    වෛද්‍ය වාර්තා තියෙනවා නම්, ප්‍රතිකාර වලට නිවාඩු ඕනෙ වගේ දෙයක් doctorsලා කියනවා නම් ඉතිං නිවාඩු දෙන්න ඕනෙ නේද.
    හැබැයි සේවයට සුදුසු නෑ වගේ එකක් doctorsලා කිව්වොත් නම් බැරි වෙයි.

    "ආයතන සංග්‍රහය" කියලා එකක් තියෙනවාලු. ඒකෙ ඔය නිවාඩු අරවා මේවා හැම දේම ගැන තියෙන එකක්. Pdf ඇති.
    Okun ayathana vsangrahaya ballata dala bwada karanne...
    Mahajanayata aacharashee weema 0 i