Manasika ledakata, Goverment job ekakin niwadu ganna puluwanda ?

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    වෛද්‍ය වාර්තා තියෙනවා නම්, ප්‍රතිකාර වලට නිවාඩු ඕනෙ වගේ දෙයක් doctorsලා කියනවා නම් ඉතිං නිවාඩු දෙන්න ඕනෙ නේද.
    හැබැයි සේවයට සුදුසු නෑ වගේ එකක් doctorsලා කිව්වොත් නම් බැරි වෙයි.

    "ආයතන සංග්‍රහය" කියලා එකක් තියෙනවාලු. ඒකෙ ඔය නිවාඩු අරවා මේවා හැම දේම ගැන තියෙන එකක්. Pdf ඇති.
     
    • Like
    Reactions: CloudX64

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,712
    9,788
    113
    මේ යන විදියට කායික වෛද්‍යවරුන්ට වඩා මානසික වෛද්‍යවරු ඕනෙ වෙයි.
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,639
    1,140
    113
    Kottawa
    man danna ekek me dawas wala oka karaanawa. satate uni ekaka lec kenek. uta mental case kohomath.. depression walata behethuth gannawa. dan lede serious wela uwa hospitalize kalla. langadi hospital eken letter ekak ewala muge work load eka adu karanna kiyala.
     

    Thushara buddhika

    Active member
  • Aug 30, 2006
    244
    220
    43
    පුලුවන් හැබැයි ටයි එකක් දාලා කෝට් එකක් අදගෙන එන්න ඕන...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ගෝට හමුදාවෙන් අයින් වුනෙත් මානසික ලෙඩක් කියලා නේද
    බලපන් ඌ එහෙම දෙපාරක් පැනල ගිහිල්ලත් විස්‍රාම පඩිත් අරන් සැපෙන් ඉන්නෙ 😄