Mandaram Nuwara - මන්දාරම්නුවර - Gihin thiyena aya mehata enna

surang123

Member
Apr 30, 2018
778
61
0
31
apaye dora kada
Mandaram Nuwara - මන්දාරම්නුවර - Gihin thiyena aya mehata enna

Mandaram Nuwara - මන්දාරම්නුවර - Gihin thiyena aya mehata enna

Mandaram Nuwara - මන්දාරම්නුවර - Gihin thiyenawada? ehe monawada balanna yana thiyenne?
Dawasak dekak nawathinawanm nawathinna then hoya gana puluwanda?
yana one wahane mokadda? Car ekakin yana puluwanda?

:love::love::love::love:

rep + for helps..
Thank you
 
6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda
    ඇලී 7ක් 8ක් තියෙනවා පැත්ත ලස්සනයි වාහනයක යනවා නම් හොදයි .අපි ගහින් හරියට හරියට පාර SET කරගන්න බැරි උනා එක දිය ඇල්ලක් ගාව Night ක් ගහලා අවා බන් .යනවා නම් අනිවා Guide කෙනෙක් හරි .Place එක හරියට දන්නා කෙන්ක්ගෙන් අහගෙන් පලයන් මචන්​
     
    • Like
    Reactions: surang123

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඇලී 7ක් 8ක් තියෙනවා පැත්ත ලස්සනයි වාහනයක යනවා නම් හොදයි .අපි ගහින් හරියට හරියට පාර SET කරගන්න බැරි උනා එක දිය ඇල්ලක් ගාව Night ක් ගහලා අවා බන් .යනවා නම් අනිවා Guide කෙනෙක් හරි .Place එක හරියට දන්නා කෙන්ක්ගෙන් අහගෙන් පලයන් මචන්​

    car එකක යන්න පුලුවන්ද, පාරවල් අවුලක් නැද්ද බන්.. නැත්නම් SUV එකක් යන්න වෙයිද.. :nerd:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    පාරවල් හොදයි එත් කදු ගොඩක්, බලන්න කියල ගොඩක් දේවල් නැ, ක්ලයිමෙට් එක තමයි වෙනසකට තියෙන්නේ. නවතින්න යනවනම්(ගෙවල් වල) පොඩ්ඩ හොයල පලයන්, මොකද ඒ මිනිස්සු ගොඩක් දුප්පත් එක නිසා ඉන්න තැන එච්චර හොද නැ.. මේකත් බලපන්

    Last edited:
    • Like
    Reactions: surang123

    surang123

    Member
    Apr 30, 2018
    778
    61
    0
    31
    apaye dora kada
    පාරවල් හොදයි එත් කදු ගොඩක්, බලන්න කියල ගොඩක් දේවල් නැ, ක්ලයිමෙට් එක තමයි වෙනසකට තියෙන්නේ. නවතින්න යනවනම්(ගෙවල් වල) පොඩ්ඩ හොයල පලයන්, මොකද ඒ මිනිස්සු ගොඩක් දුප්පත් එක නිසා ඉන්න තැන එච්චර හොද නැ.. මේකත් බලපන්

    Thanks machan...

    Elakiriyema parana thread ekak hamba una...
    https://www.elakiri.com/forum/showthread.php?t=1601284