Mankadawala Sudassana Thero

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    Pin sidda wewa. 2016 thread unata a thread eken meke poth wala wachanayak hari dan kiyewwat anagathe kiyewwat obata dharma danamaya pin raswe.
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    බණ පොත්නම් මෙන්න පොත් ...:cool:

    gamanaka-nimawe-erabuma_1.jpg



    https://drive.google.com/file/d/0B3ODjyTyIyTiWUNBLV9pMDF3aDA/view


    මේවා ප්‍රින්ට් කරානම් ඇත්ත බුදුදහමවත් දැනගන්න තිබ්බා..:( බොරුවෙන් ජීවත් වෙන බුද්ධගෝෂ නාමික බෞද්ධ රැලටනම් දිරවන්නේ නැති වෙයි . :lol:

    ඔබත් සැබෑ බුදුදහම දැනගන්න .එක්වන්න නිරපේක්ෂකත්වයේ මග සමග...............:yes:



    https://www.youtube.com/channel/UCJ9f0cswE2rRuFDplR1ZKsw/videos


    මේ ස්වාමින්වහන්සේට අපහාස කිරිමෙන් ඔබ කරගන්නා ආර්යෝපවාදයට මා කිසිලෙසකින්වත් සම්බන්ද නොවන බව සලකන්න .එහි වගකීම ඔබම ගත යුතුය . :shocked:එබැවින් වලස්මුල්ලේ හිමිට අපහාස කිරිමෙන් වලකින්න .