sampath312 said:මේ අප්රේල් වලින් පස්සේ![]()
වෙන්න බෑ
සමාවෙන්න මේ දැන් දිනපොත පෙරලුවා මම මේ අවුරුද්දේ ඇවිත් නෑ...අම්මා එක්ක ඇවිත් තියෙන්නේ තාත්තා ඒකත් ඡනවාරි....මම ආවේ ගිය අවුරුද්දේ අගෝස්තු වල
sampath312 said:මේ අප්රේල් වලින් පස්සේ![]()
වෙන්න බෑ
මොකක්ද අප්පා ඔය ලැබුණ සත්‍යය?sampath312 said:නැහැ ඒකෙ ගහල තියෙනව keep in a jungle when you do the unpacking kiyala![]()
![]()

අප්පට සිරි! දින පොත් ලියන්නත් වෙලා තියෙනවද අප්පා...maleemsg said:සමාවෙන්න මේ දැන් දිනපොත පෙරලුවා මම මේ අවුරුද්දේ ඇවිත් නෑ...අම්මා එක්ක ඇවිත් තියෙන්නේ තාත්තා ඒකත් ඡනවාරි....මම ආවේ ගිය අවුරුද්දේ අගෝස්තු වල![]()
sampath312 said:
සාත්තර බලන්න නේ![]()
මම දන්නව
සාස්තර බලන්න අවුරුද්දට දෙපාරක් ඔහේ එන්න හිතුවට අපේ ගෙදර අයට ඔල්මාදේ කියලා?
freednbeing said:ෂුවර් එකටම බාරයක් ඔප්පු කරන්න වෙන්න ඇති.![]()
දෝණියන්දට නම් ඔල්මාදෙ තමයි!maleemsg said:![]()
සාස්තර බලන්න අවුරුද්දට දෙපාරක් ඔහේ එන්න හිතුවට අපේ ගෙදර අයට ඔල්මාදේ කියලා?
![]()
![]()

අම්මයි තාත්තයි නම් ඉතිං දුවගෙ දෙමව්පියොනේ...
freednbeing said:අප්පට සිරි! දින පොත් ලියන්නත් වෙලා තියෙනවද අප්පා...

පුෂ්ප!maleemsg said:අනේ *බෝංචි උඹ දන්න කෙහෙල් පුෂ්ප..!![]()
මම නම් බ්ලොග් එකක් පටන්ගත්තා. ගෙවල් අතෑරලා යන්න හිතුණොත් ඉන්න තැනක් එපායැ සයිබර් ලෝකේ. ඒක ටිකක් ඔප දමලා කියන්නම්කෝ කට්ටියටම!maleemsg said:ඉස්සර නම් පිටුව පිරෙන්න ලිවුවා දැන් ගොඩක්ම office office of....home home off....තමා!![]()


maleemsg said:සමාවෙන්න මේ දැන් දිනපොත පෙරලුවා මම මේ අවුරුද්දේ ඇවිත් නෑ...අම්මා එක්ක ඇවිත් තියෙන්නේ තාත්තා ඒකත් ඡනවාරි....මම ආවේ ගිය අවුරුද්දේ අගෝස්තු වල![]()
උඹ අවනම් අපේ ඇන්ටෙනාවට වදිනව
freednbeing said:මොන කරුමයදෝ.. තවමත් නිදිදෝ.
සිංහලයන්නේ...
sampath312 said:
බොරු කියන්න එපා කියන්නෙ එකනේ![]()
උඹ අවනම් අපේ ඇන්ටෙනාවට වදිනව
![]()
![]()
sampath312 said:හහා මගේ අති ජාතක මිත්රයා....![]()
ආයෙ වෙන මෙන කථාද
වැව්මාළු බැදල එදා වගේතව මඤ්ඤොක්ක තම්බල ළුණු මිරිස් එකක කකා මෙහෙ වැවක් අද්දර ආතල් එකක් ගන්න කන් මම සිහින මවනව....
![]()
![]()





මම මේ මනෝකන්ද වෙනත් පාරකින් නගින්න දන්නවා. ඒ තමයි සංගීතය සහ චිත්රය, කවිය වගේ කලාත්මක මත්වීම්..maleemsg said:බෝංචි බෝංචි![]()
![]()


freednbeing said:මම මේ මනෝකන්ද වෙනත් පාරකින් නගින්න දන්නවා. ඒ තමයි සංගීතය සහ චිත්රය, කවිය වගේ කලාත්මක මත්වීම්..
මට ඒ බව හිතුණේ මනෝකන්ද ගැන ඉබේම මැවුණ වෙලේක අවසන් මියැසි තටාකයෙදි.
ඇත්තටම ඒක එහෙම තමයි. හැමෝම මනෝ කඳු වල නගිනවා ඒ අරුතින් නම්...
මියැසි තටාකය!
සංගීතය තමයි අපි කාටත් ආසන්නම එක.maleemsg said:![]()
![]()
මියැසි තටාකය!
![]()
![]()
![]()
![]()
පුරුවේ කල පිං අපිට කොයින්දා....![]()
![]()
![]()
කලාව විශේෂයෙන් සංගිතයෙන් මත් වෙන එක නම් මම අත් දැකලා තියෙනවා!![]()
freednbeing said:සංගීතය තමයි අපි කාටත් ආසන්නම එක.![]()