..*..MANO KADHU..*..

ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
Asitha-K said:
අපි ගියොත් රවී අපිටත් මනො කන්දක අතරමං වෙනන තමයි වෙන්නෙ:eek:

aniwa ehema thama wenne..nogihin inna eka hodai....
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
හමා මැතිදුන්ගෙන්ම අසා දැනගනු මැනවි :nerd: :dull:

නිසි බලධාරියා විසින් කපා හරින ලදි...:lol: :lol:

මොකෝ මම සත්ය සොයා වන වාසී වෙන්න ඉන්නෙ freed අවුරුදු 2ක 3කට:)

අමුතුයි වගේ නේ...ගන්න ගන්න එපා ඕක දන්න කවුරුත් මට කියන්නෙ පිස්සු කියල:lol:
 
sampath312 said:

මේ මේ පිස්සු වැඩ කරන්න එපා.:lol::lol:

මම නම් දැනටමත් මේ කොන්ක්රීට් වනයෙම තමයි ඉන්නේ.:) මේක තුල තියෙන සත්යය ඕනවටත් වඩා ප්රමාණවත් හොයාගන්න ඕන නම්. මොකද කැලේට ගියාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැත්නම් එහෙදිත් මේ බණේම තමයි කියන්න වෙන්නේ...
 
maleemsg

Member
freednbeing said:
නෑ නෑ.. සෑම් ඒ පැත්තෙ පාරවල් දන්නව. ලඟින් හිටියොත් අතරමං වෙන එකක් නෑ..:lol::lol::lol:

එහේ වට රවුම් තියෙනවාලු අම්බානෙකට හමා දන්නෙත් නැති තරම්ලු...මම වගේ හොදට ඒවා දන්න කෙනෙක්ව කොහොම හරි එක්ක ගියොත් වැඩේ ගොඩ!:rofl:
 
maleemsg said:
එහේ වට රවුම් තියෙනවාලු අම්බානෙකට හමා දන්නෙත් නැති තරම්ලු...මම වගේ හොදට ඒවා දන්න කෙනෙක්ව කොහොම හරි එක්ක ගියොත් වැඩේ ගොඩ!:rofl:
අප්පට සිරි ඔයත් දන්නවද?:oo: එළ එළ!:) යමු යමු...

අම්මට දැන් ඉඳන් බටර් ගාන්න වෙයිද?:lol::lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
මේ මේ පිස්සු වැඩ කරන්න එපා.:lol::lol:

මම නම් දැනටමත් මේ කොන්ක්රීට් වනයෙම තමයි ඉන්නේ.:) මේක තුල තියෙන සත්යය ඕනවටත් වඩා ප්රමාණවත් හොයාගන්න ඕන නම්. මොකද කැලේට ගියාට කොටියගෙ පුල්ලි මාරු වෙන්නෙ නැත්නම් එහෙදිත් මේ බණේම තමයි කියන්න වෙන්නේ...

හහා සත්තය හම්බුනා විකුණන්න කවුරු හරි හොයනව:)
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
අප්පට සිරි ඔයත් දන්නවද?:oo: එළ එළ!:) යමු යමු...

අම්මට දැන් ඉඳන් බටර් ගාන්න වෙයිද?:lol::lol:

මලී දන්නව අම්බානෙක...අවසානෙට එද්දි තත්ත වඩාගෙන ආවෙ ඒ තරම් වයසයි...ඉතින් හැම පාරම මතකළු
 
:rofl: :rofl: :rofl: :rofl: මොකෝ නොදන්නේ....!මම සිංහල දන්නවා....!:P :P :P

මං හිතන්නේ තට අවුරුදු 6ක් විතර අපේ අම්මා අවුරුද්ද*ට 2සැරයක් විතර ඒ පැත්තේ යයි.....ඒ යන වෙලාවක් *ස්ටෙලා උනොත් බඩුම තමයි :P :P
 
maleemsg

Member
sampath312 said:

මලී දන්නව අම්බානෙක...අවසානෙට එද්දි තත්ත වඩාගෙන ආවෙ ඒ තරම් වයසයි...ඉතින් හැම පාරම මතකළු

අනේ පල හමෝ යන්න...!:oo: මම මේ අවුරුද්දෙත් වතාවක් ආවා හදිස්සියෙම! ඒ උනාට ඉතිං පාරවල් අහ්ම්ම්ම්ම් :rofl:
 
maleemsg said:
:rofl: :rofl: :rofl: :rofl: මොකෝ නොදන්නේ....!මම සිංහල දන්නවා....!:P :P :P

මං හිතන්නේ තට අවුරුදු 6ක් විතර අපේ අම්මා අවුරුද්ද*ට 2සැරයක් විතර ඒ පැත්තේ යයි.....ඒ යන වෙලාවක් *ස්ටෙලා උනොත් බඩුම තමයි :P :P
මොකෝ අවුරුදු 6ක්? බලමු බලමු ස්ටෙලා වෙන්න නේ එතකොටවත්!
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
අනේ පල හමෝ යන්න...!:oo: මම මේ අවුරුද්දෙත් වතාවක් ආවා හදිස්සියෙම! ඒ උනාට ඉතිං පාරවල් අහ්ම්ම්ම්ම් :rofl:

මේ අප්රේල් වලින් පස්සේ :eek: :eek: වෙන්න බෑ
 
maleemsg said:
අනේ පල හමෝ යන්න...!:oo: මම මේ අවුරුද්දෙත් වතාවක් ආවා හදිස්සියෙම! ඒ උනාට ඉතිං පාරවල් අහ්ම්ම්ම්ම් :rofl:
හික් හික්... අනුරාධපුරේ පාරවල් නම් දැක්ක තමයි අපි. අම්මෝ රවුම් හතරැස් අටපට්ටම්! කියලාz වැඩක්z නැත.
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
කෝ කෝ? මටත් කියන්න. මාත් ගැනුම්කරුවෙක් හොයන්නම්!

packin වත් කඩල නැහැ තාම brand new/price negotiable :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
හික් හික්... අනුරාධපුරේ පාරවල් නම් දැක්ක තමයි අපි. අම්මෝ රවුම් හතරැස් අටපට්ටම්! කියලාz වැඩක්z නැත.

එකනම් ඇත්ත තමා...මෙහෙ වට රව්ම් විමානෙ:lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
එහෙනම් බඩු දැන් අත ළඟ! හප්පා.. එහෙනම් දැන් වන සරණ ඕන නෑනේ.

නැහැ ඒකෙ ගහල තියෙනව keep in a jungle when you do the unpacking kiyala:lol: :lol:
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
maleemsg said:
පන්සල් වදින්න නෙවෙයි වෙන වැඩකට එන්නේ ඒකයි ;) :)

සාත්තර බලන්න නේ:lol: :lol: මම දන්නව