..*..MANO KADHU..*..

maleemsg

Member
ravicplk said:
හ්ම්...මං පළවෙනි සැරේට තමා කියෙව්වේ...මට හිතුනේ මෙහෙම*යි..කලාව යනු හුදෙක් අපි විසින් මවා ගන්නා දෙයක් නෙ. අපි කලා කෘතියක් රස විදින්නේ ඇයි? එකෙන් අපිට වින්දනයක් ලැබෙන නිසා නේ.එත් අපි ලබන ඒ වින්දනය සදාකාලික ද? නැහැනේ ද.ඉතින් මහගමසේකර මහත්තයා කියන්නේ සදාකාලික රසවින්ඳනයකට ඉවහල් වෙන දෙයක් ගැන නේද?
ඒ කියන්නේ ලෝකයේ හරය නැත්තම් ඇත්ත දැනගැනීමෙන් ඇතිවන රසවින්ඳනය නේද?
මං නම් දැන්නෙ නෑ ඇත්තටම මොකද්ද කියල
:baffled: :baffled:

මල්ලි හරි මල්ලි:P
 
කලාව කියන්නේ මිනිසා මිනිසා වීම නිසා ලැබුණු දායාදයක්!
ඒක මිනිස් වර්ගයාව වඩා නිවැරදි ක්රමවේදයක ජීවත් කරවන්න යොදාගන්න පුළුවන් නම් එළ!
ඒව කරන්න නම් ලෝකයේ ඇත්ත වටහා ගැනීමේ කාර්යය කරන්න අඩු තරමේ උත්සාහයක්වත් දරන්න ඕන.
මම හිතන්නේ අපි කීපදෙනා ඇතුළු EK එකේම බොහෝ අය පිටකොටු යනව නේද එක එක බස් වල?
;)
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
freednbeing said:

bus kiwwama mathak unee apee djparker malli liyapu kaviya....oya kathawamai thibbe..elamathama
 
maleemsg

Member
sampath312 said:

අන්න හරි නමුත් ඒ අපි(/කලා කරුව) ප්රකෘති සත්ය කියල තේරුම් ගන්න දේ සත්යම නොවෙන්න පුළුනන් මොකෝ ඒක සාපේක්ෂ කරුණක් අන්න ඒක නිසා වෙන්න ඇති කලාව සතය හා මිතයාව කියල ම.සේ කියන්නෙ මගේ හිතේ...මම වැරදි වෙන්නත් පුළුවන්

පිළිතුර හරිම සරලයි...! ඒකට හේතුව සාපේක්ෂතාවය...එක් එක් ගෙනාගේ බුද්ධි මට්ටම/හෝ චින්තන පරාසය. ඒකට ස්තූති වෙන්න තමයි අපි සමහර වෙලාවට නිමක් නැති වාද වල පැටලෙන්නේ!
 
ravicplk said:

නිර්මාණකරුවෙක් නිර්මාණයක් කරන්නේ තමන් ගේ අදහසක් ප්රකාශ කරන්න නේ..හැබැයි ප්රශ්නය තියෙන්නෙ ඒ නිර්මාණය තුලින් සත්*ය කියවෙන වද කියන එකයි.....ලෝක සත්ය කියවෙන නිර්මාණයක් බිහිවෙන්නේ නැත්තම් ඒ නිර්මාණය ඔය කියන දුහුනන් ගේ නිර්මාණයක් තමා නේද වෙන්නෙ....
හැබැයි ලෝක සත්ය කියන්නෙ මොක්ද්ද කියන එකයි වැදගත්ම දේ.....
හිතන්න විරහව ගැන කියවෙන නිර්මාණයක් කියලා එකෙනුත් යම් ලෝක ධර්මතාවයක් කියනවනේ.......
එළම කිරි රවි! ලෝක සත්යය කියන දේ එක එක මට්ටම් වලින් වැටහෙන තරමින් තමයි නිර්මාණ බිහි වෙන්නේ. මේක සම්පත්ගේ (මූව කන්න වටිනවා) සාධාරණවාදයටත් එකඟයි අම්බානක්ම. හැම නිර්මාණාත්මක දේකින්ම කියවෙන දෙයක් තියෙනවා. ඒක ජීවිතේට ගත්ත නම් හරි.
 
sampath312 said:

අන්න හරි නමුත් ඒ අපි(/කලා කරුව) ප්රකෘති සත්ය කියල තේරුම් ගන්න දේ සත්යම නොවෙන්න පුළුනන් මොකෝ ඒක සාපේක්ෂ කරුණක් අන්න ඒක නිසා වෙන්න ඇති කලාව සතය හා මිතයාව කියල ම.සේ කියන්නෙ මගේ හිතේ...මම වැරදි වෙන්නත් පුළුවන්
මටත් හිතෙන්නෙ ඔයා හරි වගේ! මොකද මේ සමස්ත මිනිස් සමාජයක් ගැන කරන කතිකාවක් නේ. ඉතිං වඩාත් නිවැරදි දේවල් හොයාගන්න ගන්න පරණ දේ නිවැරදි වුණත් කල් ඉකුත් වූ යථාර්ථයක් වෙනව නේ.
ඒතකොට ඒව මිථ්යාවන් වෙන්නත් බැරි නෑ.
 
maleemsg said:
ම් ම් මම හිතන්නේ නම් මෙහෙමයි.....මම කලින් කිව්වා වගේ කලාව,යථාර්ථය මිත්*යාව ඔය එකී මෙකී සියළු දේ බිහිවෙන්නේ මිනිස් සිත තුල...!යම් වෙලාවකදි ඔය කියන දේවල් වෙන් වෙනවා... ඒත් එකින් එකට බැදිලා පවතිනවා. කලාවක යථාර්තය හා මිත්*යාව හදුනා ගන්න ආධුනිකයෙක්ට අපහසු වෙන්න පුළුවන් ඒ වගේම යතාර්ථයේ හා මිතයාවේ හැංගිලා තියෙන කලාවත් හදුන ගන්න අමාරුයි....එහෙම අපහසු නම් ඒදෙයින් එන නිවැරදි අදහස ගන්නත් අමාරුයි. හැමදේකම ආරම්භය මනස නම් පදනම මනස නම් මනස අවබෝධ කර නොගත් සිතේ පැවැත්ම හැසිරීම වටහා නොගත් කෙනෙකුට ඒක තේරුම් ගන්න අමාරුයි.....!
(මං කිව්ව දේ තේරුනාද මංදා):dull:
මට නම් තේරෙණවා :) අයෙත් මරු කතාවක්!

හිතේ තියෙන දේ වචන වලින් පැවසීමේ දුෂ්කරතා හමුවේ කලාකරුවෙක් දුහුනෙක් බවට පත් වෙන්න පුළුවන්.
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
freednbeing said:
එළම කිරි රවි! ලෝක සත්යය කියන දේ එක එක මට්ටම් වලින් වැටහෙන තරමින් තමයි නිර්මාණ බිහි වෙන්නේ. මේක සම්පත්ගේ (මූව කන්න වටිනවා) සාධාරණවාදයටත් එකඟයි අම්බානක්ම. හැම නිර්මාණාත්මක දේකින්ම කියවෙන දෙයක් තියෙනවා. ඒක ජීවිතේට ගත්ත නම් හරි.
mokadda ee muwa kanna watina kathawa...??

hama nirmanayakinma kohen hari sathyata sambanda wenawanam ee nirmanaya rasawidima dhunnek weemata hetu wenne na man hithanne..

adaraya gana kiyawena nirmana walin samahara ewayenuth ganna dewal thiyenawa...ewayen danaganna puluwan badeem gana..badeemak athi unama kohomada eka wada karanne kiyala...

habai awasanaaye baluwama godak nirmana bihiwela thiyenne kumak hoo badeemak matha neda..dehaanuragaya...mavu guna...piya guna...ammo okkoma ewane...so badeem athiweem ha nathi weem gaana thama wadiya thiyenne...

habai therun ganna ona ekama deyai thiyenne..api ewa rasa widinne aththatama ee sathya danagenada kiaana ekai.
 
maleemsg said:
පිළිතුර හරිම සරලයි...! ඒකට හේතුව සාපේක්ෂතාවය...එක් එක් ගෙනාගේ බුද්ධි මට්ටම/හෝ චින්තන පරාසය. ඒකට ස්තූති වෙන්න තමයි අපි සමහර වෙලාවට නිමක් නැති වාද වල පැටලෙන්නේ!

:):):):)
දුහුනන්ට ජය වේවා!

:lol::lol::lol::lol:
 
ravicplk

Member
Oct 18, 2007
4,120
1
0
39
Sri Lanka
freednbeing said:
මට නම් තේරෙණවා :) අයෙත් මරු කතාවක්!

හිතේ තියෙන දේ වචන වලින් පැවසීමේ දුෂ්කරතා හමුවේ කලාකරුවෙක් දුහුනෙක් බවට පත් වෙන්න පුළුවන්.

ekath hari thama......hageem eliyata daganna widiyak nathi unama ehema wenna puluwann.

ps-koo meka dapu manussaya??
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
එළම කිරි රවි! ලෝක සත්යය කියන දේ එක එක මට්ටම් වලින් වැටහෙන තරමින් තමයි නිර්මාණ බිහි වෙන්නේ. මේක සම්පත්ගේ (මූව කන්න වටිනවා) සාධාරණවාදයටත් එකඟයි අම්බානක්ම. හැම නිර්මාණාත්මක දේකින්ම කියවෙන දෙයක් තියෙනවා. ඒක ජීවිතේට ගත්ත නම් හරි.

මූන :eek: ඊට හොදයි මොලේ කන්න...:lol: :lol:
ඔව් කලදක හෝ භක්තියකින් කරන හැම කලා නිර්මාණයකම ගන්න දෙයක් තියෙනව...ඒකත් ඉතින් මලී කිව්ව වගේ නිර්මාණකරුවාත් රසවිදින්නට පෙළඹෙන පුද්ගලයාත් අතර සාපේක්ෂ කරුණක්..අනේ අපේ බෝත හිටියනම් කියල හිතෙනව:(
 
sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
freednbeing said:
:):):):)
දුහුනන්ට ජය වේවා!

:lol::lol::lol::lol:

දුහුනන් වචනෙ කොහොමද මචෝ derive වෙන්නෙ... සන්ධි පදයක්ද...පොඩි වැට හීමක් දෙන්නකෝ...

මගේ සිංහල දැනුම ටික ටික වියළිල ගිහිල්ල:( දැන් තමා අයෙත් ටික ටික එන්නෙ..මොකෝ සාහිත්යයෙන් ගොඩක් කල් වෙන් වෙලා හිටිය වැඩ කරපු පැත්ත අනුව...:)
 
maleemsg

Member
ravicplk said:
mokadda ee muwa kanna watina kathawa...??

hama nirmanayakinma kohen hari sathyata sambanda wenawanam ee nirmanaya rasawidima dhunnek weemata hetu wenne na man hithanne..

adaraya gana kiyawena nirmana walin samahara ewayenuth ganna dewal thiyenawa...ewayen danaganna puluwan badeem gana..badeemak athi unama kohomada eka wada karanne kiyala...

habai awasanaaye baluwama godak nirmana bihiwela thiyenne kumak hoo badeemak matha neda..dehaanuragaya...mavu guna...piya guna...ammo okkoma ewane...so badeem athiweem ha nathi weem gaana thama wadiya thiyenne...

habai therun ganna ona ekama deyai thiyenne..api ewa rasa widinne aththatama ee sathya danagenada kiaana ekai.

malli ekatha hethuwa api minisun lesa ipadeema ha.... kala karuwan wisin illumata anuwa sepaiima sidu kiriima! kiyalai mama hithanne
 
ravicplk said:
mokadda ee muwa kanna watina kathawa...??

hama nirmanayakinma kohen hari sathyata sambanda wenawanam ee nirmanaya rasawidima dhunnek weemata hetu wenne na man hithanne..

adaraya gana kiyawena nirmana walin samahara ewayenuth ganna dewal thiyenawa...ewayen danaganna puluwan badeem gana..badeemak athi unama kohomada eka wada karanne kiyala...

habai awasanaaye baluwama godak nirmana bihiwela thiyenne kumak hoo badeemak matha neda..dehaanuragaya...mavu guna...piya guna...ammo okkoma ewane...so badeem athiweem ha nathi weem gaana thama wadiya thiyenne...

habai therun ganna ona ekama deyai thiyenne..api ewa rasa widinne aththatama ee sathya danagenada kiaana ekai.
සම්පත් ඉතාම විශිෂ්ට සංකල්ප මවන්නෙක් නොවේද සොයුර. ඔහුව කෑමට නොව මනෝ කඳු මස්තකයේ හොවා වන්දනාමාන කිරීම මැනවැයි දැනගනු මැන!

බෙදීම් මිනිසා මිනිසා වීම නිසා ලැබුණු තව එකක්. මේ මගේ දේ කියන තෘෂ්ණාව. ඒක අවබෝධය සහ එය වටහාගෙන ජීවත් වීම තමයි අර නියන්නෙන් එන එක.
 
Last edited:

maleemsg

Member
sampath312 said:
දුහුනන් වචනෙ කොහොමද මචෝ derive වෙන්නෙ... සන්ධි පදයක්ද...පොඩි වැට හීමක් දෙන්නකෝ...

මගේ සිංහල දැනුම ටික ටික වියළිල ගිහිල්ල:( දැන් තමා අයෙත් ටික ටික එන්නෙ..මොකෝ සාහිත්යයෙන් ගොඩක් කල් වෙන් වෙලා හිටිය වැඩ කරපු පැත්ත අනුව...:)

ආධුනිකයා නේද?:nerd: