manual car වල අනාගතය

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මැනුවල් උණ තියෙන අය ඉන්නකල් මැනුවල් වාහන එනව.
    ඉස්සරහට බොරතෙල් නැතිවුණත් ඉලෙක්ට්‍රික් වාහන වලට හරි මැනුවල් ගියර්බොක්ස් දාල එවයි.

    මාකටිං වලදි අවශ්‍යතා වලට වගේම වින්දනයටත් තැනක් තියෙනව....
    මැනුවල් උණ වගේම පෙට්‍රෝල් සුවදට ආස උණත් තියන මිනිස්සු ඉන්නවා
    EV පදින අයට ඒ උණ සනීප කරගන්න fordල අලුත් perfume එකක් හදල පෙට්‍රෝල් සුවදට :D

    Ford-Mach-Eau-petrol-perfume.jpg
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    මැනුවල් උණ වගේම පෙට්‍රෝල් සුවදට ආස උණත් තියන මිනිස්සු ඉන්නවා
    EV පදින අයට ඒ උණ සනීප කරගන්න fordල අලුත් perfume එකක් හදල පෙට්‍රෝල් සුවදට :D

    View attachment 136032
    මාකටින් තමයි...😆
     
    • Like
    Reactions: NRTG and Rankira

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,095
    1,418
    113
    aurudu 12 tisse manual padinne

    Mn kiwwe aathal eka danne na kiyala. Matanam auto henama boring. Sellam car ekak padinawa wage. Drive karanawa kiyana feeling eka enna manual ma one.

    Driving pleasure ekak nathi manussayek manual padina ekanam aparadayak thamai. Boru mahansiyak.