මැනුවල් උණ වගේම පෙට්රෝල් සුවදට ආස උණත් තියන මිනිස්සු ඉන්නවාමැනුවල් උණ තියෙන අය ඉන්නකල් මැනුවල් වාහන එනව.
ඉස්සරහට බොරතෙල් නැතිවුණත් ඉලෙක්ට්‍රික් වාහන වලට හරි මැනුවල් ගියර්බොක්ස් දාල එවයි.
මාකටිං වලදි අවශ්‍යතා වලට වගේම වින්දනයටත් තැනක් තියෙනව....
EV පදින අයට ඒ උණ සනීප කරගන්න fordල අලුත් perfume එකක් හදල පෙට්රෝල් සුවදට