Map ලොකුවට ගන්න උදව් ..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    නැතුව උඹ හිතුවද 1ට 50000 ලංක සිතියම් තියෙනව කියල :ROFLMAO:
    1ට 50000 මෙහෙම තියන්නෙ, උඹට ඕන කොටුව ඉල්ලපන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ගිහින්. මාත් පොඩි කාලෙ තාත්ත එක්ක ගිහින් කොළඹයි ගම්පහයි සල්ලිවලට ගෙනාව

    index1.jpg

    මේක විජය පත්තරෙන් නොමිලෙ දුන්න මතකද ? :yes:
     
    • Like
    • Love
    Reactions: Champ HB and kinkon

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    තියන්නේ Color Print එකක්ද ? දිග පළල කියක් විතර වෙයිද ?
    අරමුණ අවංක නෑ....රෝ ඔත්තු කාරයෙක්....උඹ IOC ටාර්ගට් කරන්නේ ඒවා ඉන්දියන් හින්ද ද?
    ;):yes:
    ඇත්ත වශයෙන්ම ICO නෙවේ ලකුණු කරන්නේ .වෙන එකක්.EXAMPLE එකක් කිවේ .(COMPANY එකක DELAERS ලගේ LOCATION ලකුණු කරන්න :) )
     
    • Like
    Reactions: Brandy2020