Map ලොකුවට ගන්න උදව් ..

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මචං මට ගූගල් Map එකේ ලොකු Area එකක් Print එකක් ගන්න ඕනි .Details එක්ක .මේ ලොකු area එකක් කියලා අදහස් කලේ දිස්ත්රික්කයක් ම
    දන්නා අයගෙන් උදව් ඕනි .නැත්තම් Bump එකක්
     
    • Like
    Reactions: asylum and NRTG

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    moko lamaya iskoole daana wadeta da? ithin ban map eka detail pena gaanata monitor eke diga aran print button eka obala paste ekak gahapan paint eke.. passe eka ona widiyata PS eken hada ganin..
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    moko lamaya iskoole daana wadeta da? ithin ban map eka detail pena gaanata monitor eke diga aran print button eka obala paste ekak gahapan paint eke.. passe eka ona widiyata PS eken hada ganin..
    නැහැ මචන් එහෙම වැඩකට නෙවේ .සීන් එක මේකයි .උදාහරනෙකට හිතන්න කෑගල්ල දිස්ත්රික්කයේ තියන IOC සෙඩ් ටික ලකුණු කරන්න කියලා අන්න ඒ වගේ වැඩකට .Dealer Point ටිකක් ලකුණු කර ගන්න එතකොට ඒ ප්‍රදේශය Detail එක්ක map එක ඕනි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,433
    1
    32,107
    113
    - උඩරට -
    නැහැ මචන් එහෙම වැඩකට නෙවේ .සීන් එක මේකයි .උදාහරනෙකට හිතන්න කෑගල්ල දිස්ත්රික්කයේ තියන IOC සෙඩ් ටික ලකුණු කරන්න කියලා අන්න ඒ වගේ වැඩකට .Dealer Point ටිකක් ලකුණු කර ගන්න එතකොට ඒ ප්‍රදේශය Detail එක්ක map එක ඕනි

    සාමාන්‍යයෙන් ගූගල් සර්ච කරපන් මෙහෙම ( kegalle lanka ioc fuel filling station )
    එතකොට සර්ච් රිසල්ට් වල හයිලයිට් වෙලා පොයින්ට්ස් ටිකෙන් පෙන්නයි .

    kegalle_lanka_ioc_lanka_fuel_filling_station_Google_Maps.png

    ඊට පස්සේ ප්‍රින්ට් කර ගනින්..
     
    • Like
    Reactions: EssJeeEm and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මචං දිස්ත්රික වශයෙන් වෙන වෙනම ගන්න පුලුවන්ද ?
    නැතුව උඹ හිතුවද 1ට 50000 ලංක සිතියම් තියෙනව කියල :ROFLMAO:
    1ට 50000 මෙහෙම තියන්නෙ, උඹට ඕන කොටුව ඉල්ලපන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ගිහින්. මාත් පොඩි කාලෙ තාත්ත එක්ක ගිහින් කොළඹයි ගම්පහයි සල්ලිවලට ගෙනාව

    index1.jpg
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    සාමාන්‍යයෙන් ගූගල් සර්ච කරපන් මෙහෙම ( kegalle lanka ioc fuel filling station )
    එතකොට සර්ච් රිසල්ට් වල හයිලයිට් වෙලා පොයින්ට්ස් ටිකෙන් පෙන්නයි .

    View attachment 96688

    ඊට පස්සේ ප්‍රින්ට් කර ගනින්..
    දිස්ත්රිකයේම තියන ඒවා ගන්න ඕනි එක ප්‍රින්ට් එකට .detail ත් එක්ක
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,437
    25,681
    113
    අරමුණ අවංක නෑ....රෝ ඔත්තු කාරයෙක්....උඹ IOC ටාර්ගට් කරන්නේ ඒවා ඉන්දියන් හින්ද ද?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Google Static Maps එකෙන් ට්‍රයි කරන්න සමහරවිට දිස්ත්‍රික්කෙම එකක් ගන්න පුලුවන් වෙයි. output එක image එකක් විදියට එන්නේ. path එක හදාගන්න වෙනවා දිස්ත්‍රක්කෙ ගානට.

    https://developers.google.com/maps/documentation/maps-static/overview
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Soft copies nam mang gaawa thiyenawa. Oni kotuwa kiyapan. mang danne na een umbage wade weida kiyalanam. Hard copy oni nam department ekata yanna