mara thoppiyak ban watune

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං, උඹ ලෝයර් කෙනෙක් හම්බ වෙලා සීන් එක කියපන්... ඊට පස්සේ එයා එක්ක පොලිසියට ගිහිං කරන්න පුළුවන් දෙයක් තියේ නම් එයා කරාවි....

    කොහොම උනත් යාලුවෝ මෝඩයෙක් නෙවි... ඒත් කෙල්ල බය වෙන්න ඇති... ටිකක් කල් ගිහිං පාරේදී හම්බ වෙලා අයිත් කෙල්ල මුගෙන් සමාව ගනීවි.... කලබල නොවී වැඩ කරපන්.... උඹට ලයිසන් තියෙනවා නේද....
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,109
    4,451
    113
    පොන්සි ආණ්ඩුව
    උඹ මාර යාලුවෙක් නේ

    බයික් එක වගේ ද බන් යාළුවා. මොකක් හරි කරලා බෙර ගනින්

    අනික බන් ඌ හෙන පිස්සෙක් නේ බන්
    ජැක් ගහල මදිවට මොන මගුලකටද ගෙදර ගියේ ඒකිගේ. ගැනියෙක් ගේ හිරි ඔතප් බිඳින එක හෙන කෙස් එකක් මචෝ
     
    AloneGuy90

    Member
    Sep 3, 2014
    1,791
    243
    0
    මචං, උඹ ලෝයර් කෙනෙක් හම්බ වෙලා සීන් එක කියපන්... ඊට පස්සේ එයා එක්ක පොලිසියට ගිහිං කරන්න පුළුවන් දෙයක් තියේ නම් එයා කරාවි....

    කොහොම උනත් යාලුවෝ මෝඩයෙක් නෙවි... ඒත් කෙල්ල බය වෙන්න ඇති... ටිකක් කල් ගිහිං පාරේදී හම්බ වෙලා අයිත් කෙල්ල මුගෙන් සමාව ගනීවි.... කලබල නොවී වැඩ කරපන්.... උඹට ලයිසන් තියෙනවා නේද....

    ඔව් බන් හෙට යන්න ඕන. රෙද්ද....
    ලයිසන් තියෙනව බන්.

    උඹ මාර යාලුවෙක් නේ

    බයික් එක වගේ ද බන් යාළුවා. මොකක් හරි කරලා බෙර ගනින්

    අනික බන් ඌ හෙන පිස්සෙක් නේ බන්
    ජැක් ගහල මදිවට මොන මගුලකටද ගෙදර ගියේ ඒකිගේ. ගැනියෙක් ගේ හිරි ඔතප් බිඳින එක හෙන කෙස් එකක් මචෝ

    කිව්ව බන් අමතක කරල දාපන් කියල. ඌට නින්ද යන්නෑලු හිතට හරි නෑලු එක එක විකාර. සමාව ගන්නම ඕන කිව්ව. මටත් අඩ ගැහුව යන්න.:rolleyes:
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    ඕකට මචන් town එකේ ඉන්න Lawyer කෙනෙක් අල්ලපන්. ගිහින් ඇත්ත තත්වය කියපන්. කියල ලොකු ගානක් ගන්න එකක් නැ. යාළුවා and bike දෙන්නම බෙරගනින්.......:yes::yes::yes:
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,427
    7,104
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    කිව්ව බන් අමතක කරල දාපන් කියල. ඌට නින්ද යන්නෑලු හිතට හරි නෑලු එක එක විකාර. සමාව ගන්නම ඕන කිව්ව. මටත් අඩ ගැහුව යන්න.:rolleyes:

    යාලුවට එහෙනං දැන් හොදට නින්ද යනවා ඇති.මොන උනත් වැඩේ ගොඩින් ශේප් කරගනින්.ඒ කෙල්ලගේ ගෙදර උන්ට වැදලා හරි ශේප්මන්ට් එකක් දාගන්න බැලුවේ නැද්ද.
     
    rasanga3d

    Member
    Dec 19, 2014
    313
    119
    0
    ගෙදර
    සිරි ලන්කා පොලිෂ්. උබේ යලුවා උබෙ BMW එකක ගියා නම් අද කෙල්ල ගෙ අයියාව තම්යි මුන් හිරේ දාන්නෙ.

    කලු කොර්ට් කාරයෙක් අල්ලගෙන පලයන්, තනියෙන් ගියාට ඔය පොලිෂ් බල්ලො පොඩි මිනිස්සු කියන දෙවල් ගනන් ගන්නෙ නෑ :no::no::no:
     
    • Like
    Reactions: MeGusta

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    owata thamai kiyanne,ahaka yana parippu themparadu karan kanawa kiyala,A ban ube yaluwage mole kiyana eka kakul dekeda thiyenne :P
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    උන්ගේ ගෙදරට ගිහින් කතා කරපන් , එහෙම හරි ගියේ නැත්නම් ලෝයර් කෙනෙක් එක්කන් පලයන්
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo
    කෙල්ලගෙ ගෙදර නම් යන්න එපා උඹත් මේකට සම්බන්දයි කියලා කූඩුවට දායි lawyer කෙනෙක් අල්ල ගන්න
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    වැරැද්දට ඉල්ලන් කෑම..මරු යාලුවා තමා.. කොහොම හරි දෙකම බේරාගනින්..ලෝයර්ට තමා කියන්න වෙන්නෙ දන්න කවුරු පොලිසියෙ නැත්නම්..:baffled:
     
    • Like
    Reactions: MeGusta

    monson

    Well-known member
  • May 7, 2007
    24,989
    27,148
    113
    කෙල්ලගෙ ගෙදර නම් යන්න එපා උඹත් මේකට සම්බන්දයි කියලා කූඩුවට දායි lawyer කෙනෙක් අල්ල ගන්න

    :yes: