marenna hondama wayasa

tharakaf

Well-known member
  • Oct 19, 2020
    38,097
    79,464
    113
    Umbala hithanne minihek ge ayu kaala kochchara thibboth athida?

    mata hithenne 40 thamayi gaana. fun eke hitiya.Giya

    thawa hitiyama ledayi arawayi mewayi
    ලමයි නැත්තන් 50/60 වගේ, ලමයි ඉන්නවානම් 60/70 උන් ටික stable උනාම ඇස් පියාගන්න තිබානම් සැනසීමෙන් මැරෙන්න පුලුවන්.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,513
    1
    20,695
    113
    35
    Spain
    I would like to live as long as Im healthy
    Then its a single bullet
    මේක තමයි. මන් ලෙඩ වෙලා එකතැන් වෙලා ඉන්න ආස නෑ. එත් වරදවා හිතන්න එපා. මන් එකතැන් වුනු ලෙඩ්ඩු දැකල තියෙනවා. ඒ නිසයි ඔය ගැන තේරුම් ගියේ.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,520
    4,158
    113
    As long as healthy

    Good genes, Diet and exercises තියෙනව නම් පුලුවන් තරම් ආතල් එකේ ඉදලා රටටත් වැඩක් කරලා මැරිලා යන එක තමා.
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,677
    6,197
    113
    ලමයි නැත්තන් 50/60 වගේ, ලමයි ඉන්නවානම් 60/70 උන් ටික stable උනාම ඇස් පියාගන්න තිබානම් සැනසීමෙන් මැරෙන්න පුලුවන්.
    man wage hithana kollek..obata jaya mithura.. :P
     
    • Love
    Reactions: tharakaf

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,422
    11,135
    113
    අඩියක් ගහලා බඩුවක් ගහලා ආතල් එකක් අරගන්න බැරිඋන දවසට , ජිවත් වෙලා වැඩක් නෑබන්
     
    • Like
    Reactions: Naughty_kiththa

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,565
    6,412
    113
    65 න් එහා ජීවත් වෙනවා කියන්නෙ දුකක්. අනිත් මිනිස්සුන්ටත් වදයක්. තමන්ටත් තමන් ගැන ම දුක හිතෙන දෙයක්. හැබැයි 65 වෙද්දි මැරුනෙ නැතොත් මොනවා කරන්නද වහ ටිකක් බොන්න වත් බෑනෙ අනිත් එවුන්ට දුකයි නෙ
     
    • Like
    Reactions: aruna1

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,769
    3,539
    113
    Many people when they are young and healthy say that they are not afraid to die or it's better to die at 40s, 50s, 60s, 70s, or 80s. But when they really know that they are going to die (because of a disease or something) in their 40s, 50s, 60s, 70s, or 80s, they do everything they can, to live another day.

    Exactly, I was going to say the same
     
    • Like
    Reactions: AEG