<~ Marioට උදව් කරන්න අනිත් Hero ටික ඇවිත් ~>

HardLife

Active member
  • Feb 2, 2012
    202
    26
    28
    <~ Marioට උදව් කරන්න අනිත් Hero ටික ඇවිත් ~>

    කොච්චර කලත් අන්තිම වෙන කල් යන්න බැරි හින්දා Mario අන්තිමට තීරණය කරනවා සියදිවිනසා ගන්න. මේක ආරංචි වෙලා අනිත් ගේම්ස් වල ඉන්න හීරෝලා ටික එනවා සප් එක දෙන්න. අපිට කරන්න තියෙන්නෙ උන්ගෙන් එකක් තෝර ගෙන ගේම් එක ඉවර කරන්න. හද්ද පරණ Mario ලෝක ටිකමයි තියෙන්නෙ! මෙනු එකේ ස්ලෙක්ට් කරන්නේ Z අකුර ඔබලා
    ගේම් එකේදි හතු/මල් එකතු කරපන්.
    2012020800001.jpg

    2012020800002.jpg

    2012020800004.jpg

    lolfj.jpg



    Download
    MediaFire Link